කොටු 4යි, පෝස්ට් 2000යි
මගේ 2000 පෝස්ට් එක විදිහට ඔයාලට වුවමනා වියහැකි විවිධ උපකාර ලබාගත හැකි වෙබ් අඩවියක් ලබා දෙන්නම්.
විවිධ පරිගණක ගැටලු වලදී පරිගණකයේ Registry Edit අපි යොදා ගන්නවනේ එම ගැටලු විසදගන්න,
අපි නොදන්න Registry Edit යොදා විසදගත හැකි පිළීතුරැ වීශාල සංඛ්‍යාවක් මෙම අඩවියේ තිබෙනවා...
Windows XP බාවිතාකරන අයට මෙය වඩාත් වැදගත් වෙයි.

වැදගත් වුනානම් Comment එකක් දෙන්න
ස්තුතිය උදවු කල සැමට
ස්තුතිය උදවු කල සැමට