කොටු_පැනීම_11+

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..



    congratulations017.gif







    praise_greatjob.animat.gif








    බොහෝම සන්තෝසයි මල්ලී ,,,,
    ඔයා කෙටිකලකදී මෙතරම් සාර්ථකත්වයක් අත්කර ගත්තේ ඔයාගේම කැපවීමෙන්.
    මම හිතන්නේ RISING STAR කියන්නේ ඔයාගේම කැපවීමට ඔයාට ලැබුණු තෑග්ගක්.
    මෙවැනි ඵල ඇති නැණවත් ලිපි සමගින් අපත් සමග දිගටම රැදී සිටීමට ඔබට ශක්තිය ලැබේවා යැයි.
    මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.......







    depositphotos_9687225-Praise-and-Appreciation-Words-for-a-Great-Job.jpg





     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ලොවෙත් කොල්ලො එලම තමා....
    අලුතින් එකතු උනු සමහර එවුන් පිස්සු කෙලිද්දි උබ කරපු වඩ ටික හොඩට කැපිලා පෙනුනා....
    සිරාම සන්තොසයි...
    කො‍ටු ගැහුවා කියලා නතර වෙන්න එපා,
    දිගටම හොදම ත්‍රේඩ් ටිකක් දාපන්,,,,