කොට ඇදුම් ප්රශ්නය

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අපෙ නැන්දගෙ දුව ඉන්නෙ කොලඹ, එයා මොඩ්ලින් කරන්නෙ. එහින්දා හෙන සීන් එකෙ ඉන්නෙ. අපි ඉතින් නුවර ගැමියො. ඒ නන්ගි අපෙ ගෙදර ආවම ලගකදි ඉදන් අදින්නෙ නානාප්රකාර යටින් කොට උඩින් පාතට වෙච්ච ඇදුම්, අපෙ අම්මා එහෙම ඕකට කැමති නෑ ගෙදරට මිනිස්සුත් එනවා එයාලා මොනවා හිතයිද මේවා දැක්කාම කියලා. මෙයා කලින් සැරේ අපෙ ගෙදර ආවට පස්සෙ වොශ් එහෙම දාලා කාමරේ ඉදන් එලියට එනවා ඉනෙන් පාතට වියත් එකහමාරක් විතර තියෙන ටීශර්ට් එකක් විතරක් ඇඩගෙන. ඕක දැකලා අම්මගෙ ඇස් උඩ ගියා. මටනම් ඖලක් නෑ ඉතින්. පස්සෙ ඉතින් අම්මා එයාට මගෙ කාසමක් දුන්න ඇදගන්න කියලා.
    මේපාර ඖරුද්දට එන්න අටවෙනිදා ඉදන් අහනවා එහෙ ඉන්න කම්මැලි කියලා, ඒත් මෙයා අදින ඇදුම් නිසා ගෙදරට මිනිස්සුත් එනවා වැඩී මේදවස්වල කොහොමද තියාගන්නෙ කියලා අපෙ අම්මා බොරු කිය කියා මගෑරියා ඖරුදු නිවාඩු දවස් ටික, අහරෙ මෙහෙ යනවා අපි ගෙදර නෑ කියලා. දැන් අවුරුදු සීසන් ඉවර නිසා එන්න කියලා කීවා. උබලටත් මේවගෙ ප්රශ්න ඇතිවෙලා තියෙනවද?
    මන් මේක නන්ගිට කියන්නෙ කොහොමද එයාගෙ හිත රිද්දන්නෙ නැතිව? මන් ගොඩයෙක් කියලා හිතෙන්නෙ නැතිවෙන්න කොහොමද මේක එයාට තෙරුම් කරන්නෙ
     
    Last edited:
    • Haha
    Reactions: kolavari

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,815
    113
    අපෙ නැන්දගෙ දුව ඉන්නෙ කොලඹ, එයා මොඩ්ලින් කරන්නෙ. එහින්දා හෙන සීන් එකෙ ඉන්නෙ. අපි ඉතින් නුවර ගැමියො. ඒ නන්ගි අපෙ ගෙදර ආවම ලගකදි ඉදන් අදින්නෙ නානාප්රකාර යටින් කොට උඩින් පාතට වෙච්ච ඇදුම්, අපෙ අම්මා එහෙම ඕකට කැමති නෑ ගෙදරට මිනිස්සුත් එනවා එයාලා මොනවා හිතයිද මේවා දැක්කාම කියලා. මෙයා කලින් සැරේ අපෙ ගෙදර ආවට පස්සෙ වොශ් එහෙම දාලා කාමරේ ඉදන් එලියට එනවා ඉනෙන් පාතට වියත් එකහමාරක් විතර තියෙන ටීශර්ට් එකක් විතරක් ඇඩගෙන. ඕක දැකලා අම්මගෙ ඇස් උඩ ගියා. මටනම් ඖලක් නෑ ඉතින්. පස්සෙ ඉතින් අම්මා එයාට මගෙ කාසමක් දුන්න ඇදගන්න කියලා.
    මේපාර ඖරුද්දට එන්න අටවෙනිදා ඉදන් අහනවා එහෙ ඉන්න කම්මැලි කියලා, ඒත් මෙයා අදින ඇදුම් නිසා ගෙදරට මිනිස්සුත් එනවා වැඩී මේදවස්වල කොහොමද තියාගන්නෙ කියලා අපෙ අම්මා බොරු කිය කියා මගෑරියා ඖරුදු නිවාඩු දවස් ටික, අහරෙ මෙහෙ යනවා අපි ගෙදර නෑ කියලා. දැන් අවුරුදු සීසන් ඉවර නිසා එන්න කියලා කීවා. උබලටත් මේවගෙ ප්රශ්න ඇතිවෙලා තියෙනවද?
    Ado umbalage ammata gaanunge kota gaum aul, eth massina umbey puka palana eka aul ne :lol: :lol: ? mokakda huththo e logic eka?
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    අපෙ නැන්දගෙ දුව ඉන්නෙ කොලඹ, එයා මොඩ්ලින් කරන්නෙ. එහින්දා හෙන සීන් එකෙ ඉන්නෙ. අපි ඉතින් නුවර ගැමියො. ඒ නන්ගි අපෙ ගෙදර ආවම ලගකදි ඉදන් අදින්නෙ නානාප්රකාර යටින් කොට උඩින් පාතට වෙච්ච ඇදුම්, අපෙ අම්මා එහෙම ඕකට කැමති නෑ ගෙදරට මිනිස්සුත් එනවා එයාලා මොනවා හිතයිද මේවා දැක්කාම කියලා. මෙයා කලින් සැරේ අපෙ ගෙදර ආවට පස්සෙ වොශ් එහෙම දාලා කාමරේ ඉදන් එලියට එනවා ඉනෙන් පාතට වියත් එකහමාරක් විතර තියෙන ටීශර්ට් එකක් විතරක් ඇඩගෙන. ඕක දැකලා අම්මගෙ ඇස් උඩ ගියා. මටනම් ඖලක් නෑ ඉතින්. පස්සෙ ඉතින් අම්මා එයාට මගෙ කාසමක් දුන්න ඇදගන්න කියලා.
    මේපාර ඖරුද්දට එන්න අටවෙනිදා ඉදන් අහනවා එහෙ ඉන්න කම්මැලි කියලා, ඒත් මෙයා අදින ඇදුම් නිසා ගෙදරට මිනිස්සුත් එනවා වැඩී මේදවස්වල කොහොමද තියාගන්නෙ කියලා අපෙ අම්මා බොරු කිය කියා මගෑරියා ඖරුදු නිවාඩු දවස් ටික, අහරෙ මෙහෙ යනවා අපි ගෙදර නෑ කියලා. දැන් අවුරුදු සීසන් ඉවර නිසා එන්න කියලා කීවා. උබලටත් මේවගෙ ප්රශ්න ඇතිවෙලා තියෙනවද?
    ne ban.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    Avatar එකේ ඉන්න එකාට පාඩුවේ ඉන්න දීපන් යකෝ:lol:
    e ponnayata awadane onalu. dan labei hodata
    නංගිගේ photo එකක් නැතුව මුකුත් කියන්න බෑ
    emada
    Thadin kiyapan kota kali andinnepa kiyala.
    + Poddak Duupath manasikathwayen aath weyan bung!
    man dupath na ban
    eth ape amma tatta game undala dupath

    me mokakda?
     
    • Haha
    Reactions: kaviranga_ou