කොට ගවුම් උවදුරෙන් රට බෙරාගමු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කොට ගවුම් උවදුරෙන් රට බෙරාගමු

    81393220_598014561000638_7244822316033507328_n.jpg

    සිංහලුන්ගෙ ජාතික ප්‍රශ්නයක්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    හෙළුව තියෙන්නේ හිතේ මිස ඇදුමේ නෙමේ...
    -විශාරදයෙකුගේ අදහස්-

    ඒකනම් ඇත්ත
    Tupac wage ekk meka dakkanm gaankwath naane :rofl:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    maha loku culture eka othala puke gahaganin ban :lol:
    sigiri bithusithuwam walinma penawa e kale idan culture eke hati :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "අපේ පිරිමි සෑම ගැහැනියකගේම නිරුවත බලන්නේද නැත" :rolleyes:

    උඹලට එපා නං නිකන් හිටහල්ලා අපි නං බලනව :yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,192
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆකේ සංස්කෘතිය. සුද්ද ඇවිත් සිවිල් හිටිය උකන්නලට ඇඳුන් අන්දලා දැන් උන්ගේ දෙවැනි තුන්වෙනි පරම්පරාව එනව සංස්කෘතිය ගැන කතාකරන්න. සුද්ද උකෙන් හිනාවෙනවා ගිනි මද්දහනේ ටයි කෝට් දාන් යන මහත්තුරු දැකල. :rofl::rofl:
     
    • Like
    Reactions: Sara531

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ෆකේ සංස්කෘතිය. සුද්ද ඇවිත් සිවිල් හිටිය උකන්නලට ඇඳුන් අන්දලා දැන් උන්ගේ දෙවැනි තුන්වෙනි පරම්පරාව එනව සංස්කෘතිය ගැන කතාකරන්න. සුද්ද උකෙන් හිනාවෙනවා ගිනි මද්දහනේ ටයි කෝට් දාන් යන මහත්තුරු දැකල. :rofl::rofl:

    Tie coat බයිලා ඉතින් company වල නීති නේ. මන් දැක්කා Switzerland හරි Germany වල හරි train drivers ලා සංකේත වර්ජනය වගේ මගුලක් කරන්වා උන්ට summer එකේ දි th full uniform අඳින්න ඕනේ හැබැයි ගෑනුන්ට එහෙම කිසි අවුලක් නැ කියලා. උනුත් අන්තිම ගවුම් ඇඳන් ඇවිත් විරෝධය පෙන්නන හැදුවට වැඩේ හරි ගිහිල්ලා නැ. :lol:

    දැන් අවුරුදු 2 ක් 3 කට ඉස්සෙල්ලා case එකක්. ඔන්න ඔහොමයි සුද්දන්ගේ නීති :lol: