කොඩල් බාබත් කරිය.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,879
    13,264
    113
    35
    Spain
    මට නම් මේ දාපු මිරිස් වැඩි බන්. ඔහොම මිරිස් කෑවොත් හූ තිය තියා ඉන්න වෙන්නේ.
     
    • Like
    Reactions: ara88

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,486
    113
    මට නම් මේ හරක් බොකු අප්පිරියියි
    හරක් මස් කුට්ටිය පිටින් තමයි සුපිරි
     
    • Like
    Reactions: ara88

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මට නම් මේ දාපු මිරිස් වැඩි බන්. ඔහොම මිරිස් කෑවොත් හූ තිය තියා ඉන්න වෙන්නේ.
    ඒක ඇත්ත බන් තුනපහත් වැඩි උනාම කන්න බෑ.. ඒ වුනාට ඕව රහ වෙන්නෙ මිරිස් තුනපහ හොදට වැටුනම.

    e porage ammada, wife da?
    වයිෆ් නේ
    ------ Post added on Jan 14, 2026 at 8:56 PM

    මට නම් මේ හරක් බොකු අප්පිරියියි
    හරක් මස් කුට්ටිය පිටින් තමයි සුපිරි
    හරක් මස් රස පීකුදු කෑල්ලක්, බාබත් කෑල්ලක්, තෙල් කෑල්ලක් කටු කෑල්ලක් එකට දාල කරිය හැදුවම.
    ------ Post added on Jan 14, 2026 at 9:00 PM
     
    • Like
    Reactions: Psiko