කොඩියෙන්_සිංහයා ඉවත් කිරීමට යෝජනාවක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මමනම් කැමතියි ඔය කොඩියේ තියෙන කොළ තැබිලි තීරු දෙකයි සින්හයයි අයින් කරලා පොදු සංකේතයක් දානවනම්
    එකෙන් කොඩියෙනුත් ජාතිවාදය නිරුපනය වෙන්නේ
    මම දන්නා තරමට ලෝකේ කොහෙවත් එක එක ජාතීන් නිරුපනය වෙන්න කොඩි නැහැ
    හම්බ රටවල් වල නම් ඇති
    අනික සිංහල මනුෂ්‍ය ජාතිය නිරුපනය වෙන්න කැලේ ඉන්න කම්මැලි තිරිසන් සතෙක් ඉන්න එක සිංහලුන්ට අවනම්බුවක්

    :lol::lol::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    මමනම් කැමතියි ඔය කොඩියේ තියෙන කොළ තැබිලි තීරු දෙකයි සින්හයයි අයින් කරලා පොදු සංකේතයක් දානවනම්
    එකෙන් කොඩියෙනුත් ජාතිවාදය නිරුපනය වෙන්නේ
    මම දන්නා තරමට ලෝකේ කොහෙවත් එක එක ජාතීන් නිරුපනය වෙන්න කොඩි නැහැ
    හම්බ රටවල් වල නම් ඇති
    අනික සිංහල මනුෂ්‍ය ජාතිය නිරුපනය වෙන්න කැලේ ඉන්න කම්මැලි තිරිසන් සතෙක් ඉන්න එක සිංහලුන්ට අවනම්බුවක්

    koheda vesi sinhaya kammali...... nodakin hipatuwa
     
    • Like
    Reactions: naleen rox

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිට අලුතින් කොඩියක් හදන්න තියා කොඩියට පාටක් වත් තෝරගන්න පුලුවන් වෙයිද? නිල් බෑ නිදහස් පක්සෙ පාට, කොල බෑ යූඇන්පී පාට, රතු බෑ ජෙප්පොන්ගෙ පාට,..... ඔහොම වලිදාගෙන අන්තිමට දේදුන්න වගෙ පාට ඔක්කොම තියෙන එකක් තමයි තෝරගන්න වෙන්නෙ.
    ඊට පස්සෙ දේදුන්න වගේ පාට රටේ නායකයට අසුබයි කියල ජෝතිස කාරයෙක් කිව්වම ඔය වැඩේ නිකම්ම අහෝසිකම්ම වෙනවා.

    හැඩතල වලට උනත් ඔය සෙතේමයි
     
    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    yako mara wadk ne lankawe jathika kodiye sinhya ada iye damma nam kamk nha
    lankawa ta kodiya tibba da eda idan sinhayath innawa

    mun ada iye awilla sahajeewanen hodata arinawa
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    koheda vesi sinhaya kammali...... nodakin hipatuwa

    ඉස්සරවෙලා කතා කරන්න ඉගෙන ගනින්
    උබ සිංහයා ගැන දන්නා තරම තමා
    සිංහයා කියන්නේ බඩගිනි වෙලාවට මොකගේ හරි කුණක් කාලා බුදිය ගෙන ඉන්න සතෙක්
    ආයේ ඇස් දෙක අරින්නේ බඩ ගිනි හැදුණාම තමා
    මම නම් කැමති නැහැ ඒ වගේ සතෙක් හෝ කිසිම තිරිසන් සතෙක් ජාතියක් නිරුපනය කරනවට
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ජාතික කොඩියට සිඞ්හයා දැමීම අනිකුත් සත්වයන්ට කරන නිග්‍රහයක්. - ජාතික සත්ව එකමුතුව :rofl:
    :lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පොඩ්ඩක් ඉවසල ඉදින් නංගියෙ... අපි ඉස්සරහට සියලු ජාතීන්ට සමතැන දෙන්න මෙන්න මේ කොඩිය ඔසවනවා...

    Q3fcPv73xZbILYBLEJYhO0+E6fLf6izxbf6DM2QWyC2ASxCWITxCaITRCbIDZBbILYBLEJYhPEJohNEJsgNkFsgtgEsQliE8QmiE0QmyA2QWyC2ASxCWITxCaITRCbIDZBbILYBLEJYhPEJohNEJsgNkFsgtgEsQliE8QmiE0QmyA2QWyC2ASxCWITxCaITRCbIDZBbILYBP0LDWIo2OVHThIAAAAASUVORK5CYII=

    india-flag.jpg

    ඇයි අවුල් ද?

    latest

    :lol::lol:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    අනිවාර්යෙන්ම කරයි.
    දැනටමත් මුදල් නොට්ටුවෙන් සින්හයා අයින් කරල ඉවරයි.
    තාම සින්හල 61% විතර ඉන්නවලුනෙ 53% විතර වෙද්දි සින්හයත් අයින් කරයි.
    ඔය 61% ත් පවතින ආණ්ඩුවලට කඩේ යන වහල්ලු 40% විතර ඉන්නවනෙ
    ඉතින් අවුලක් නැතිව කරගන්න පුලුවන්
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අපිට අලුතින් කොඩියක් හදන්න තියා කොඩියට පාටක් වත් තෝරගන්න පුලුවන් වෙයිද? නිල් බෑ නිදහස් පක්සෙ පාට, කොල බෑ යූඇන්පී පාට, රතු බෑ ජෙප්පොන්ගෙ පාට,..... ඔහොම වලිදාගෙන අන්තිමට දේදුන්න වගෙ පාට ඔක්කොම තියෙන එකක් තමයි තෝරගන්න වෙන්නෙ.
    ඊට පස්සෙ දේදුන්න වගේ පාට රටේ නායකයට අසුබයි කියල ජෝතිස කාරයෙක් කිව්වම ඔය වැඩේ නිකම්ම අහෝසිකම්ම වෙනවා.

    හැඩතල වලට උනත් ඔය සෙතේමයි

    190px-Gay_flag.svg.png

    මේක හොදයි ද?
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
    toi talk:lol: