නිස්සන්කගේ කීබෝඩ් සේනා කැළඹෙයි

Post එක
කමෙන්ට්ස් කිහිපයක්
Facebook Link
Code:
https://www.facebook.com/tomorrowlandsrilanka.lk/posts/2200304176797728

https://www.facebook.com/tomorrowlandsrilanka.lk/posts/2200304176797728
සිංහලුන්ට කොහොමත් ට්රැක්![]()
බයියෝ කියන්නෙ නූගත් උං තමයි. උන් ගෙ ඔලුකට්ටේ මොනවද කෑල්ලක් තියනවලු අපිට ඒක නැල්ලු. ඔලු කට්ටෙ ඒ බයි ඈල්ල තියන උන් ලු නියම වහල්ලු. උන් තනිකර මෝඩයෝ අන්දන්න ලේසි. හැම මෝඩයින්ම බයියෝ නෙමෙ ඒත් හැම බයියම මෝඩයො.අඩෝ මුං මෙච්චර මෝඩද බං..![]()
Philosophyහැම මෝඩයින්ම බයියෝ නෙමෙ ඒත් හැම බයියම මෝඩයො.
ජාතික කොඩියෙන් ඇස් බැදල ආගමෙන් අත් බැදල ජාතියෙන් මොලය නිර්වින්දනය කරල ඉන්න ජාතියකින් ඔය වගේ ගොං ආතල් තමයි බලාගන්න පුලුවන් වේනනේ. උන් හිතන්නේ ජාතික කොඩිය අහසේ තිබිල ඒ පාමුල ටින් එකක් තියාගෙන හිගා කන එක පට්ට ගෞරවයක් කියල.
Mona palekada un hitan inne tomorrowland tiyenne gallface kiyalaඕකුන් පල් එකටද දන්නේ නෑ ඔහොම දාල තියෙන්නේ. රියැක්ෂන් ඔක්කොම හාහා ඒවා![]()