කොඩිය ඔතාගත් දැරිවියෝ අරගලයේ යැයි සිතා බයියෝ පරල වෙයි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room



    නිස්සන්කගේ කීබෝඩ් සේනා කැළඹෙයි 🌷 දායක සබාවත් නොසන්සුන් :lol:



    Post එක



    WoLaxon.png




    කමෙන්ට්ස් කිහිපයක්


    yZ6iW0n.png



    aU1JVfh.png



    cpP3B4O.png



    yIb3uW2.png



    lP5kqAU.png



    MuRO6XL.png



    C6or4ZI.png




    Facebook Link

    Code:
    https://www.facebook.com/tomorrowlandsrilanka.lk/posts/2200304176797728


     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    අඩෝ මුං මෙච්චර මෝඩද බං..☹️
    බයියෝ කියන්නෙ නූගත් උං තමයි. උන් ගෙ ඔලුකට්ටේ මොනවද කෑල්ලක් තියනවලු අපිට ඒක නැල්ලු. ඔලු කට්ටෙ ඒ බයි ඈල්ල තියන උන් ලු නියම වහල්ලු. උන් තනිකර මෝඩයෝ අන්දන්න ලේසි. හැම මෝඩයින්ම බයියෝ නෙමෙ ඒත් හැම බයියම මෝඩයො.
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ජාතික කොඩියෙන් ඇස් බැදල ආගමෙන් අත් බැදල ජාතියෙන් මොලය නිර්වින්දනය කරල ඉන්න ජාතියකින් ඔය වගේ ගොං ආතල් තමයි බලාගන්න පුලුවන් වේනනේ. උන් හිතන්නේ ජාතික කොඩිය අහසේ තිබිල ඒ පාමුල ටින් එකක් තියාගෙන හිගා කන එක පට්ට ගෞරවයක් කියල.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ජාතික කොඩියෙන් ඇස් බැදල ආගමෙන් අත් බැදල ජාතියෙන් මොලය නිර්වින්දනය කරල ඉන්න ජාතියකින් ඔය වගේ ගොං ආතල් තමයි බලාගන්න පුලුවන් වේනනේ. උන් හිතන්නේ ජාතික කොඩිය අහසේ තිබිල ඒ පාමුල ටින් එකක් තියාගෙන හිගා කන එක පට්ට ගෞරවයක් කියල.
    (y)(y)💐
     
    • Like
    Reactions: kolavari