බලාපල්ලකෝ මේ කතාව.. ඒ කැමරා කෝණ.ඒ දර්ශණ..ඒ කැමරාකරණය..අපි ඇස් දෙකට දැක්ක සිනමාව ලංකාවේ දෙකයි පණහේ teledramas /films වල ගියේ නෑ.වෙලාවකට හිතුනා ලංකාවේ කලාකාරයන්ට අමු කැවිලාද කියලත්...ඇස් දෙකෙන් දැක්ක සිනමාව දැක්කේ කොඩිගහයටින්..ජීවිතේට ටීවි බලන්නැති එවුනුත් දැන් බලන්නේ මේක..
ලපයාගේ සෙට් එක වැඩකට බැස්සොත් ඉතින් දන්නවනේ.. Drama එකක් හදලා මෙහෙමනම් ලපයාට ආණ්ඩුව බාර දුන්නට පස්සේ ලංකාව කොහොම තියෙයිද ?

ලපයාගේ සෙට් එක වැඩකට බැස්සොත් ඉතින් දන්නවනේ.. Drama එකක් හදලා මෙහෙමනම් ලපයාට ආණ්ඩුව බාර දුන්නට පස්සේ ලංකාව කොහොම තියෙයිද ?