"කොඩි ගහ යට" හොලිවුඩ් වල Tv series එකක් වගේ... 😘

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    බලාපල්ලකෝ මේ කතාව.. ඒ කැමරා කෝණ.ඒ දර්ශණ..ඒ කැමරාකරණය..අපි ඇස් දෙකට දැක්ක සිනමාව ලංකාවේ දෙකයි පණහේ teledramas /films වල ගියේ නෑ.වෙලාවකට හිතුනා ලංකාවේ කලාකාරයන්ට අමු කැවිලාද කියලත්...ඇස් දෙකෙන් දැක්ක සිනමාව දැක්කේ කොඩිගහයටින්..ජීවිතේට ටීවි බලන්නැති එවුනුත් දැන් බලන්නේ මේක..:cool:

    ලපයාගේ සෙට් එක වැඩකට බැස්සොත් ඉතින් දන්නවනේ.. Drama එකක් හදලා මෙහෙමනම් ලපයාට ආණ්ඩුව බාර දුන්නට පස්සේ ලංකාව කොහොම තියෙයිද ? :shocked::shocked::shocked:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    බැඳපු නාකි ගෑණුන්ට කෙළ හලන සීන් නේද තියෙන්නේ?ජෙප්පො නේ..🤣
    ehemada-ehmda-ehmd-wesige-3.gif
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Oya kathawe thiyenne okkoma hora wada, madavi wada hari kiyana ekane ban

    1. Miniyak marala ekek Dan nidalle ( Mahesh)
    2. Ekata order eka deepu ekakth nidalle (Taheer)
    3. Yaluwa marala uth nidalle (Asela)
    4. Massinata badina thuwakkuwak set karala uth nidalle (Asela)
    5. Tamumge waththe ekage ganita hukala u shape eke innawa (Piyal)
    6. Tamunge ganita waththe ekek ukala kiyala dana dana uta sallith deela udaw karanawa (Mahesh)
    7. Salli geniyana van ekak kadala okkoma nidalle

    Pake kathaa oi.
    Kisima natural gathiyak ne.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Summary of an episode.
    1. ගල් music කෑල්ලක් එක්ක කාගෙ හරි පොඩි shots ටිකක්.
    2. නවපරපුරේ ගීතයක්.
    3. දෙබස් 2ක් 3ක්.
    4. කතාව ජීව ගුණයට හානි නොවන පරිදි advertisement. ( advertisement : දෙබස් 1:2).
    5. ලබන සතියෙන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    Oya kathawe thiyenne okkoma hora wada, madavi wada hari kiyana ekane ban

    1. Miniyak marala ekek Dan nidalle ( Mahesh)
    2. Ekata order eka deepu ekakth nidalle (Taheer)
    3. Yaluwa marala uth nidalle (Asela)
    4. Massinata badina thuwakkuwak set karala uth nidalle (Asela)
    5. Tamumge waththe ekage ganita hukala u shape eke innawa (Piyal)
    6. Tamunge ganita waththe ekek ukala kiyala dana dana uta sallith deela udaw karanawa (Mahesh)
    7. Salli geniyana van ekak kadala okkoma nidalle

    Pake kathaa oi.
    Kisima natural gathiyak ne.
    Hollywood ewaye bana kathada ynne?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,609
    72,811
    113
    මාලඹේ

    පුන්චි අම්මට අරින ශින් එකක් නම් ලපයගේ සෙට් එක එතැන ඇති😛
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    dan sathi dekaka idala balana eka nawaththuwa
    dan wawagena kana scene ekak thiyenne...original nawattanna hitapu thanen nawaththanne nathuwa dan adagena yanawa ohee
    wadak na dan
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Oya kathawe thiyenne okkoma hora wada, madavi wada hari kiyana ekane ban

    1. Miniyak marala ekek Dan nidalle ( Mahesh)
    2. Ekata order eka deepu ekakth nidalle (Taheer)
    3. Yaluwa marala uth nidalle (Asela)
    4. Massinata badina thuwakkuwak set karala uth nidalle (Asela)
    5. Tamumge waththe ekage ganita hukala u shape eke innawa (Piyal)
    6. Tamunge ganita waththe ekek ukala kiyala dana dana uta sallith deela udaw karanawa (Mahesh)
    7. Salli geniyana van ekak kadala okkoma nidalle

    Pake kathaa oi.
    Kisima natural gathiyak ne.

    sounds very natural to me :lol:

    just look at the parliament if you aren't sure :rofl:
     
    • Like
    Reactions: Sandy_Fdo

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    ඕක මේ දැන් බලන්න හොද කතා නැති නිසා Hit උන එකක්. අර දෙරනේ ලඩි එක්ක බලද්දි හොඳයි. නැතුව පට්ට කතාවක් නෙමෙයි. දැන් බොරුවට mega වගේ ඇදෙනවා. ඒදා වේල episode දදා. තාම හරි story එක ආවේ නෑ නේ... දැන් episode කීයක් ගියාද...