කොඩි පක්ෂය ගලගොඩ අත්තේ ඥානසාර හිමි රවට්ටයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    sketch-1597223980625.png

    මේ ගොල්ලෝ ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවෝ ත් රවට්ටලා නේ. ලේකම් හාමුදුරුවෝ නිධන් හොරෙක් කියලා ඥානසාර හාමුදුරුවෝ කියනවා. එක දැන් ද දන්නේ. එහෙම දැන් ගේනම මේගොල්ලො සිංහල බෞද්ධ යා රැවැට්ටුවා නේද? :angry: :angry: :angry:

    අපේ පක්‍ෂයේ ලේකම් හිමි නිධන් හොරෙක්.. වරෙන්තුකාරයෙක්..- ඥාණසාර හිමි..
    අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ වේදිනිගම විමලතිස්ස හිමියන්ට නඩු ගණනාවක් ඇතැයි එම පක්‍ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යාමට මධ්‍යම කාරක සභාව විසින් නම් කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරති.

    පුරාවස්තු සංහාරයක් සම්බන්ධයෙන්ද ලේකම් හිමියන්ට චෝදනා එල්ල වී ඇති බවත්, වරෙන්තුවක් ද නිකුත් වී ඇති බවත්, සංඝ සභාවෙන්ද ප්‍රශ්න ඇතැයි ද තමන් සිතන බවත් උන්වහන්සේ පැවසීය.

    ඒවායෙන් බේරීම සඳහා ලේකම් හිමියක් මන්ත්‍රීධුරය පාවිච්චි කරන්න උත්සාහයක යෙදෙන බව ද ඥානසාර හිමියෝ සඳහන් කළහ.

    මේ අතර අපේ ජනබල පක්ෂය ලේකම් ලෙස කටයුතු කරන වේදිනිගම විමලතිස්ස හිමියන් කෑගල්ල ප්‍රදේශයේ සැඟවී සිටි බව හෙළි වී තිබේ.

    උන්වහන්සේ මාධ්‍ය සඳහන් කරන ලද්දේ තමන් මෙම මන්ත්‍රී ධූරය ලබා ගත්තේ පසුව ඥානසාර හිමියන්ට හෝ රතන හිමියන්ට ලබාදීමට බවයි.

    ර්‍මේ අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් අද ලිඛිතව දැනුම් දී ඇත්තේ ලේකම්වරයා සම්බන්දයෙන් ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය නිරාකරණය කර ගන්නා තුරු අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා කිසිවකු ගැසට් මගින් ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කර ඇති බවයි
    ########
    (මේක මෙහෙම කෙලින්ම දාන්න උණේ raterala කියන පොර මේ නිදන් කේස් සීන් වහලා මේක යොදාගෙන SLPP එකට මඩ ගහන නිසා . එහෙම මුන් සෙට් එකම SLPP එකට මඩ ගහන්නේ මේ මුස්ලිම් එවුන් ගේ සල්ලි නිසා මිසක් ජාතියට ඇති ආදරේ නිසා නම් නෙවෙයි😛.)
     
    Last edited:
    • Dislike
    • Like
    Reactions: ryandok and D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,945
    113
    එකමත් එක රටක
    චන්දෙට කලින් යකෝ එකෙක් කිව්වද අපේ පක්ෂේ ලේකම් හොරෙක් කියලා ?? දැන් ඕක කියන්නෙත් මන්ත්‍රී කම ගන්න බැරි නිසානේ. ගිහිගෙය අත ඇරලා මහණ වෙන අය වරදාන , වරප්‍රසාද එක්ක පාර්ලිමේන්තු යවන්නේ ඇයි ??
    අනික බෞද්ධ භික්ෂුන් ඉන්නේ දේසපාලනේ කරන්න නෙවෙයි මොකා මොනවා කිව්වත්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු යන්න වෙන්නේ නැහැ බං. මේ ගොල්ලෝ බොරුව කරන්නේ

    Ay a? dan deveni letter eka mathiwarana komisamata dunnane Gnanasara hamuduro ganna kiyala.
    Meken wenne me asane katawath nathi wena vadak.

    habai Gnanasara hamuduro/anith pakshikayo nikan idivi kiyala hithanawada machan?

    Poddak video eka balala inna machan.
    Oya adahas karana eka newei wela thiyenne machan.

    49.30 idala balanna Gananasara hamurudo parliament inna one ay kiyala.
     
    Last edited:

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Ay a? dan deveni letter eka mathiwarana komisamata dunnane Gnanasara hamuduro ganna kiyala.
    Meken wenne me asane katawath nathi wena vadak.

    habai Gnanasara hamuduro/anith pakshikayo nikan idivi kiyala hithanawada machan?

    Poddak video eka balala inna machan.
    Oya adahas karana eka newei wela thiyenne machan.

    ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට හරිනි අමරසූරිය නම් කෙරේ

    http://sinhala.adaderana.lk/news/14...යිස්තු-මන්ත්‍රී-ධුරයට-හරිනි-අමරසූරිය-නම්-කෙරේ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    • Like
    Reactions: D_Mad

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු යන්න වෙන්නේ නැහැ බං. මේ ගොල්ලෝ බොරුව කරන්නේ
    සැබැවෙමින් පවති..
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපැදෙන කල් බලන් ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරි ගෙයි දී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,945
    113
    එකමත් එක රටක
    ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට හරිනි අමරසූරිය නම් කෙරේ

    http://sinhala.adaderana.lk/news/141665/ජාතික-ජන-බලවේගයේ-ජාතික-ලැයිස්තු-මන්ත්‍රී-ධුරයට-හරිනි-අමරසූරිය-නම්-කෙරේ

    උන් චන්දෙට කලින් කට වරද්ද ගත්තේ නැත්නම් මේ පාරත් හදුන්ව යවනවා බන්. ;-)
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අප්පට,,, ඔව් නේ... :ROFLMAO: :ROFLMAO:

    View attachment 89184

    මට තියෙන එකම දුක මගේ පොඩි උනුයි උන්ගේ පොඩි උනුයි ගැනම විතරයි. මෙහෙම බලවේගයක් තිඹිරිගෙයින්ම මරනවා නම් අපි දවසක මේ රටේ සරණාගතයෝ වෙනවා.. එදාට යන්න වෙන ලබ්බේ රටකුත් නෑ. ඔය සල්ලි භාගේ තියෙන උන් නම් පිටරකට වත් මාරුවෙයි.... හැබැයි බැරි උන් සරණාගත විදියට ශ්‍රීලාංකිකයෝන්ට වාල් කම් කොරන්න වෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    Ay a? dan deveni letter eka mathiwarana komisamata dunnane Gnanasara hamuduro ganna kiyala.
    Meken wenne me asane katawath nathi wena vadak.

    habai Gnanasara hamuduro/anith pakshikayo nikan idivi kiyala hithanawada machan?

    Poddak video eka balala inna machan.
    Oya adahas karana eka newei wela thiyenne machan.

    49.30 idala balanna Gananasara hamurudo parliament inna one ay kiyala.
    මෙහෙමයි කේස් එක ඥාණසාර හාමුදුරුවෝන්ගෙ නම පක්ෂයේ ජාතික ලැයිස්තු වේ නැහැ නාමයෝජනා ලැයිස්තුවේ ත් නැහැ. එහෙම කෙනෙක් කෙලින්ම ජාතික ලැයිස්තු වෙන් මන්ත්‍රී කෙනෙක් විදියට පාර්ලිමේන්තුවට ගන්න බැහැ. කවුරු හරි කෙනෙක් ජාතික ලැයිස්තු වෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා දිවුරුම් දීලා ීීීීීීීීීීීීී. ඊට පස්සේ ඉල්ලා අස් උනොත් විතරයි ඥාණසාර හාමුදුරුවො න් ගේ නම දෙන්න පුළුවන්. මේ ගොල්ලෝ කරන්නේ ඥාණසාර හාමුදුරුවෝ රවට්ටන එක විතරයි මචන්.මේ පක්ෂේ වැඩට සල්ලි දීලා තියෙන්නේ පූතනෝගෙ පක්ෂේ මාවනැල්ලේ මුස්ලිම් පොරක් කියනවා. ලේකම් හාමුදුරුවෝ ඉන්නෙත් මාවනැල්ලේ මුස්ලිම් පොරගේ ගෙදරක කියලා තමා ආරංචිය යන්නේ :angry: :angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට තියෙන එකම දුක මගේ පොඩි උනුයි උන්ගේ පොඩි උනුයි ගැනම විතරයි. මෙහෙම බලවේගයක් තිඹිරිගෙයින්ම මරනවා නම් අපි දවසක මේ රටේ සරණාගතයෝ වෙනවා.. එදාට යන්න වෙන ලබ්බේ රටකුත් නෑ. ඔය සල්ලි භාගේ තියෙන උන් නම් පිටරකට වත් මාරුවෙයි.... හැබැයි බැරි උන් සරණාගත විදියට ශ්‍රීලාංකිකයෝන්ට වාල් කම් කොරන්න වෙයි.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: D_Mad and RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මෙහෙමයි කේස් එක ඥාණසාර හාමුදුරුවෝන්ගෙ නම පක්ෂයේ ජාතික ලැයිස්තු වේ නැහැ නාමයෝජනා ලැයිස්තුවේ ත් නැහැ. එහෙම කෙනෙක් කෙලින්ම ජාතික ලැයිස්තු වෙන් මන්ත්‍රී කෙනෙක් විදියට පාර්ලිමේන්තුවට ගන්න බැහැ. කවුරු හරි කෙනෙක් ජාතික ලැයිස්තු වෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා දිවුරුම් දීලා ීීීීීීීීීීීීී. ඊට පස්සේ ඉල්ලා අස් උනොත් විතරයි ඥාණසාර හාමුදුරුවො න් ගේ නම දෙන්න පුළුවන්. මේ ගොල්ලෝ කරන්නේ ඥාණසාර හාමුදුරුවෝ රවට්ටන එක විතරයි මචන්.මේ පක්ෂේ වැඩට සල්ලි දීලා තියෙන්නේ පූතනෝගෙ පක්ෂේ මාවනැල්ලේ මුස්ලිම් පොරක් කියනවා. ලේකම් හාමුදුරුවෝ ඉන්නෙත් මාවනැල්ලේ මුස්ලිම් පොරගේ ගෙදරක කියලා තමා ආරංචිය යන්නේ :angry: :angry:

    Ethakota Gnanasara hamudurovo ude press ekak thiyala kiuwe wena deyak ne bn.
    National list eke Gnanasara hamuduruwo innawa bn.
     
    • Like
    Reactions: 2osama

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    Ethakota Gnanasara hamudurovo ude press ekak thiyala kiuwe wena deyak ne bn.
    National list eke Gnanasara hamuduruwo innawa bn.
    බොරදියේ මාලු බාන ඈයො ඉන්න කොහෙත්. කිඹුල් කඳුලු අහලා නැද්ද ?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මට තියෙන එකම දුක මගේ පොඩි උනුයි උන්ගේ පොඩි උනුයි ගැනම විතරයි. මෙහෙම බලවේගයක් තිඹිරිගෙයින්ම මරනවා නම් අපි දවසක මේ රටේ සරණාගතයෝ වෙනවා.. එදාට යන්න වෙන ලබ්බේ රටකුත් නෑ. ඔය සල්ලි භාගේ තියෙන උන් නම් පිටරකට වත් මාරුවෙයි.... හැබැයි බැරි උන් සරණාගත විදියට ශ්‍රීලාංකිකයෝන්ට වාල් කම් කොරන්න වෙයි.

    සාදුලා මොකටද දේශපාලනය කරන්නෙ??

    කරුණාකර භික්ෂුන් බල පෙරේත දේශපාලනය නතර කළ යුතුයි.

    මන්ත්‍රී කමට කා කොටාගන්නා සහ මරාගන්නා දේසපාලනය භික්ෂුන් වහන්සේලා නැවැත්විය යුතුයි.
    ලාංකික සිංහල දෙමල මුස්ලිම් මහජනයා වෙනුවෙන් දේසපාලනය කිරීමේ අයිතිය වෙනුවෙන් ලාංකික භික්ෂුන් වහන්සේ පෙරමුණ ගත යුතුයි.

    " පූජ්‍ය දේවාලේහිඳ අජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ...

    • Like
    Reactions: 2osama and RLT4U

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    Ethakota Gnanasara hamudurovo ude press ekak thiyala kiuwe wena deyak ne bn.
    National list eke Gnanasara hamuduruwo innawa bn.
    ඥාණසාර හාමුදුරුවෝ වෙන පාක්ෂෙකින් නාම යෝජනා දුන්නා .එක ප්‍රතික්ෂේප උනා
    ඔය කොඩියේ National List එක බාර දෙන්න ඕනේ ඡන්දෙට පෙර . කොඩිය යට කොහොමත් ඥාණසාර හාමුදුරුවෝ නම දාන්න දෙන්නේ නැහැ මුස්ලිම් එවුන්
    ඔන්න ඕකයි ඇත්ත
     
    • Dislike
    Reactions: ryandok

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඥාණසාර හාමුදුරුවෝ වෙන පාක්ෂෙකින් නාම යෝජනා දුන්නා .එක ප්‍රතික්ෂේප උනා
    ඔය කොඩියේ National List එක බාර දෙන්න ඕනේ ඡන්දෙට පෙර . කොඩිය යට කොහොමත් ඥාණසාර හාමුදුරුවෝ නම දාන්න දෙන්නේ නැහැ මුස්ලිම් එවුන්
    ඔන්න ඕකයි ඇත්ත

    Loku deyak nam danne na bn. mama danna de kiuwa.
    ane manda ithin. Gnanasara hamuduro yana eka godak vatinawa hithata ekagava.

    Mokak wevida kiyala danne na me SIRILANKA we.
    Adi 7k yatata yanna kalin appa kala panala aye wedding eka gaththa un ne inne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    Loku deyak nam danne na bn. mama danna de kiuwa.
    ane manda ithin. Gnanasara hamuduro yana eka godak vatinawa hithata ekagava.

    Mokak wevida kiyala danne na me SIRILANKA we.
    Adi 7k yatata yanna kalin appa kala panala aye wedding eka gaththa un ne inne.
    මාමානම් කිසිම හාමුදුරුවෝ කෙනෙක් පාර්ලිමේන්තු යන එකට කැමති නැහැ. එකෙන් නොදැනීම වෙන්නේ සංඝ බේධය.ඔය දැන් පේන්නේ නැද්ද දෙගොල්ලෝ දෙපැත්ත බෙදිලා බැන ගන්නවා
    ආනන්තරීය පාපකර්මයක් එක 😬😬😬😬
     
    • Dislike
    Reactions: ryandok