කොඩි පක්ෂය ගලගොඩ අත්තේ ඥානසාර හිමි රවට්ටයි

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඥාණසාර හාමුදුරුවෝ වෙන පාක්ෂෙකින් නාම යෝජනා දුන්නා .එක ප්‍රතික්ෂේප උනා
    ඔය කොඩියේ National List එක බාර දෙන්න ඕනේ ඡන්දෙට පෙර . කොඩිය යට කොහොමත් ඥාණසාර හාමුදුරුවෝ නම දාන්න දෙන්නේ නැහැ මුස්ලිම් එවුන්
    ඔන්න ඕකයි ඇත්ත
    උබ හැමවෙලෙම කියන්නේ බොරු නෙ බන්
    නානසාර හාමුදුරුවෝ ඉල්ලුවෙ අපෙ ජනබල පක්ෂෙන්ම තමා
    කුරුණෑගලට

    https://economynext.com/gnanasara-theros-nomination-rejected-60302/
     
    • Like
    Reactions: RLT4U

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    උබ හැමවෙලෙම කියන්නේ බොරු නෙ බන්
    නානසාර හාමුදුරුවෝ ඉල්ලුවෙ අපෙ ජනබල පක්ෂෙන්ම තමා
    කුරුණෑගලට

    https://economynext.com/gnanasara-theros-nomination-rejected-60302/
    ඔව් එක වෙනස් වෙන්න ඕනේ ඒ පාක්ෂෙන්ම කියලා වෙනස් වෙන්න ඕනේ . එතෙන වැරදිලා . ඒ පක්ෂෙන්ම දීලා නාම යෝජනා ප්‍රතික්ෂේප උනා එක තමා කෙලින්ම ජාතික ලැයිස්තු වෙන් යන්න බැරි 😬😬
     

    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    ඥානසාර සාදුට නැෂනල් ලිස්ට් එකෙන් යන්න බෑ.මොකද එයාගේ නොමිනේෂන් රිජෙක්ට් උනා.වෙන එක්කෙනෙක් දාලා පස්සේ එයා අස් උනාම මෙයා යන්න ඕන.විමලරත්න සාදු කරන්නේ එයා ඉස්සෙල්ලා ගිහිල්ල පස්සෙ ඥනසාර සහ රතන දෙන්න ප්‍රශ්නය සමතයට පත් උනාම ඒක දෙන්න.නැත්නම් සංග ලේ වැගිරිමක් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: 2osama

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට හරිනි අමරසූරිය නම් කෙරේ

    http://sinhala.adaderana.lk/news/141665/ජාතික-ජන-බලවේගයේ-ජාතික-ලැයිස්තු-මන්ත්‍රී-ධුරයට-හරිනි-අමරසූරිය-නම්-කෙරේ

    another NGO leader. 😂 😂 😂

    JVP eka thamai dan NGO niyajane lankawe.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    අනේ මේක ගලවලා පොහොට්ටුවට දීපන් කෝ. එකක් තියාගෙන එක එකා ලෙවකනවා. උන්ට තියෙන්නේ මන්ත්‍රි මන්ඩලයක් දාල එක එක දවසේ එක එකා පාර්ලිමේන්තු ඇවිල්ලා යන්න. මන්ත්‍රි පදවිය පක්ශයේ නමින් සභිකයෙක් කරනවා ඉවරයි. එක යුන්පී එකටත් ඇති
     
    • Like
    Reactions: 2osama

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්ද බන් බෞද්දයාගේ අසමගිය තමා හැම තැනම පෙන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    අනේ මේක ගලවලා පොහොට්ටුවට දීපන් කෝ. එකක් තියාගෙන එක එකා ලෙවකනවා. උන්ට තියෙන්නේ මන්ත්‍රි මන්ඩලයක් දාල එක එක දවසේ එක එකා පාර්ලිමේන්තු ඇවිල්ලා යන්න. මන්ත්‍රි පදවිය පක්ශයේ නමින් සභිකයෙක් කරනවා ඉවරයි. එක යුන්පී එකටත් ඇති
    මේ විදියට හොදයි මොකද හැමෝටම පාර්ලිමේන්තු යන්න නේ ආශාව🤣🤣
     
    • Dislike
    Reactions: ryandok