කොඩි ප්රින්ට් කරගන්න උදව්
මචන්ලා ..මේ ඉස්කෝලෙට කොඩි සීයක් හදන්න ඉන්නවා.. දිග අඩි අටයි පලල අඩි දෙක හමාරයි...මේ පොටෝ එකේ තියන විදියට රෙද්දක මේ විදියට පාට දෙකකින් ඩිජිටල් ප්රින්ට් එක ගහන්න කොඩි සීයක් කොයි තරම් වියදමක් යයිද?? මේ වගේ දෙයක් කරගන්න කොලඹ පැත්තේ තියන විස්වාසදායී තැන් මොනවද??පොඩ්ඩක් මට කියනවද??
ජය වේවා

Last edited: