ප්‍රින්ටිං වැඩකට උදව් දෙනවද

gepa

Well-known member
  • මචන් මේක ඩබල් සයිඩ් ද ප්‍රින්ට් කරගන්න ඕනේ. මේ කොඩියෙ තියෙන ශේඩින් ස්ක්‍රීන් ගහන් බැරි නෑ. පොසිටිව් එකක් අවුට් කරල ගහන් පුලුවන්. ඒත බර ගානක් යනවා වැඩේට. උබට කොඩි 100 ක් වගේ ඕන නිසා එ්ක පාඩුයි. ඩිජිටල් ගහනවනම් ෆ්ලේක්ස් ගහන් එපා. ඒක කොඩිය වගේ ලෙලදෙන්නැ නෑ හරියට. ෆ්ලෑකාඩ් කියල මැටීරියල් එකක් තියෙනවා. අන්න ඒක ගහපන්. රෙද්ද වගේ. ගොඩක් කම්පනි කරන්නෙ ඒක තමයි.

    තැන්ක් යූ මචෝ කමෙන්ට් එකට..ඩබල් සයිඩ් නෙවෙයි මචෝ..එක පැත්තක තිබුනඝම ඇති.. එහෙම බලන්නම්...
     
    Last edited: