කොණ්ඩදෙනියෙ පන්සලේ මන්ත්‍ර පොත් මෙන්න.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ලන්ඩන් මියුසියම් එකෙ සයිට් එකෙ දාල තියනව මෙහෙන් උස්සන් ගිය පුස් කොල පොත්
    ත්‍රිපිටකෙ, මන්තර පොත්

    ස්කෑන් කරල දාල තියෙන්නෙ, පරන සින්හල තේරෙන එවුන්ට බලන්න පුලුවන්
    මමත් බැලුව පිල්ලියක් යවල මරන්න එකෙක් ඉන්නව
    ඔව් තෝ තමයි @NRTG :growl:

    old හුච්ක්කු තේරෙන්නෙ නෑනෙ, ශැක්

    ත්‍රිපිටකෙ තියනව, ඔරිජිනල් එක
    ඒකෙ වචන වෙන් වෙලා නෑ, කියවන කෙනා තමන් වචන කඩාගන්න ඕන.

    අපි අද කියවන ත්‍රිපිටකෙ හරි එකද දන්නෙ නෑ,
    ඔරිජිනල් බුද්ද වචනය දැණ් නෑ කියල තමා හිතෙන්නෙ
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,643
    6,847
    113
    කොණ්ඩදෙනියෙ හාමුදුරුවෝ නේද රෝද වල හුලන් ඇරලා කෝච්චියක් නැවැත්තුවා කියන්නෙ?
    පොන්න කතා කියන්න එපා පකෝ.
     
    • Haha
    Reactions: Solo Rider