කොණ්ඩම් ඩිල්කා
කොණ්ඩම් ඩිල්කා සහ බුදු සසුනට ගරහන දෙරන නාලිකාව.
ප්‍රධාන මාතෘකව ගැන කතා කිරීමට මත්තෙන් ඔබව වසර දෙකක් අතීතයට ගෙන යාමට අවසර. එදා දෙරන මිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ජයග්‍රාහිකාව තේරූ දිනයයි. “ශ්‍රී ලංකාවේ සිටින කාන්තාවන් අතරින් සුරූපීම කාන්තාව” වශයෙන් දෙරනින් හඳුන්වා, ඔටුනු පළන්දනු ලැබූ පුෂ්පිකා ඩි සිල්වා නැමැත්තියව බුදුපිළිම වහන්සේ නමක් අසළට ගෙන ගිය දෙරන නිෂ්පාදකයින් එහි ඡායාරූප ගත්තෝය.
පහත දැක්වෙන්නේ එහිදී ගත් ඡායාරූපයකි.
කටුස්සියන්ගේ කරේ රත්තරන් බැඳි කල..
නමුත් ඇය බුදුපිළිම වහන්සේ අසළදී දෑත එකතු කර නිකම්ම ආචාර කළා මිස, පසඟ පිහිටුවා වඳිනවා තියා අඩුම තරමින් තම ඔටුන්න ගැලෙව්වේවත් නැත. දෙරන නිෂ්පාදකයින්ද ඔටුන්න ගලවන්න යැයි කිව්වේ නැත. මක් නිසාද යත් එසේ කිරීම සමහර විට දෙරන කිරුළට අපහාසයක් වනු ඇතැයි සිතාය. රජවරුන්ගේ සිට දෙව් බඹුන් දක්වා තම ඔටුනු ගලවා පසඟ පිහිටුවා වන්දනා කළ මාගේ බුදු රජාණන් වහන්සේ ඉදිරියේ තම ඔටුන්න ගැලවීම, දෙරනට සහ ඊනියා සුරූපීම කාන්තාවට (පහත රූපයේ සිටින්නේ ඇයයි) මදි කමක් විය.
ඉන් පසුව මේ සිද්ධි දාමය දිව යන්නේ පසුගිය දෙරන අවුරුදු කුමරිය තරගය වෙතටයි. එහි දෙරන අවුරුදු කුමරියන්ව සැරසවීමට යොදා ගත්තේ අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා භාවිතා කරන වටාපත් ය. භික්ෂූන් වහන්සේලාව අනුකරන කරමින් වටාපතින් පවන් සලා ගනිමින් සහ, ධර්ම දේශකයාණන් වහන්සේලා මෙන් තම මුඛය වටාපතින් ආවරනය කරගෙන සිටියද අඟර දඟාර පාමින් භික්ෂූත්වයට ඒ කෙල්ලෝ උපරිම සරදම කළෝය., එය දෙරන නිෂ්පාදකයින්ගේ අනුදැනුම මත සිදුවූවක් නොවන්නේද?
ඔවුන් කිසිවෙක් මේ ගැන සමාව ගත්තේ නැත.
දෙරන නාලිකාව විසින් අවුරුදු කුමරිය හැඩ ගැන්වීමට අද වටාපත භාවිතා කර ඇත. ඉදිරියේදී සංඝ චීවරයෙන් අවුරුදු කුමරියන්ගේ විලි වස්සවා ඊට මහජන විරෝධය එල්ල වෙද්දී චීවරය යනු භික්ෂූන් වහන්සේගේ ඇඳුමක් පමණක් නොව ඉන්දියාවේ බොහෝ අය අඳින ඇඳුමක් බව පවසනු ඇත. ඊට සර්වාගමික / නිර්ආගමික අවජාතිකවාදීන් “එහෙයි… එහෙයි” කියා හූ මිටි තබනු ඇත.
ඉන් පසුව විකට ඇඳුම් තරගයකටද චීවරය යොදා ගනු ඇත.
ඉහත දේවල් කෙටියෙන් හෝ දැක්වූයේ මේ කියන්නට යන දේ හුදු ඕපපාතික සිද්ධියක් නොවන බව පැවසිය යුතු බැවිනි.
පසුගිය දිනෙක දෙරන 360 වැඩසටහන කරන ඩිල්කා සමන්මලී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්ව වඩම්මවා කරනු ලැබූ සාකච්ඡාව මුළු රටම බලන් සිටියෝය. එහිදී බෞද්ධයින්ගේ මුණට කෙල ගසමින් වැඩටහන අතරතුරදී ඊට යටින් විකාශය කළේ කොන්ඩම් දැන්වීමකි. පසුව ආරංචි වූයේ එම වැඩසටහනයට ඔවුන් අනුග්‍රහය ලබා ගෙන තිබෙන්නේ මුස්ලීම් ව්‍යාපාරිකයෙකුට අයත් ආයතනයකින් බවයි.
එම වීඩියෝව මෙතනින් නරඹන්න. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට සාකච්ඡාවකට ආරාධනා කොට එය විකාශනය වෙන අතරතුරදී, ලිංගික වින්දනය සහ උපත් පාලනය සඳහා භාවිතා කරන වෙළඳ දැන්වීම් පළ කිරීම බුදු සසුනටම කරන අපහාසයකි.
සිංහල ජාතියේ උපත් පාලනය කිරීම සඳහා කොන්ඩම් විකිනීමට අවශ්‍යනම් ඒ සඳහා අපගේ පූජනීය මහා සංඝරත්නය සහභාගී වෙන වැඩසටහන් යොදා ගැනීම පිළිකුළෙන් යුතුව හෙළා දැකිය යුත්තකි. යම් හෙයකින් ඊට විරෝධය පා පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමි නැගිට ගියානම්, ප්‍රශ්න වලට මූණ දෙන්නට නොහැකිව පැන ගියා කියා අපහාස කිරීම ඔවුන්ගේ අරමුණ වන්නට ඇත.
එහිදී කෙරුණු සාකච්ඡාව බොදු බල සේනා වට සම්බන්ධයක් නොමැති මා හට අදාල නැතත්, ඒ ගැන කෙටියෙන් කරුණු කිහිපයක් පැවසීම සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථකයින් කැමැති යැයි සිතමි.
1. රටේ ප්‍රධාන ජනමාධ්‍යයකින් කිසිදු විටෙක මුස්ලීම් පූජකයෙක්ගෙන් ඔහුගේ පාරිශුද්ධත්වය ගැන ප්‍රශ්න කරන්නේ නැත. කුරානයේ 8:12 / 9:5 ආදී වර්සස් හෝ ආයිෂාගේ සිද්ධීන් ගැන ප්‍රශ්න කරන්නේ නැත. අනික් අතට කතෝලික පූජකයෙක්ගෙන් වුවද එසේමය. මොරටුව මව් තුමියලාගේ ළමා නිවාසයේ ගබ්සා කිරීම්, තිස්සමහාරාමයේ ඌරු පාස්ටර්ගේ බාලාපචාර ආදී දේවල් ගැන ප්‍රශ්න කෙරෙන්නේ නැත. එහෙත් දෙරන එම සදාචාරය බිඳ දමමින් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකගේ සිදුවීමක් එකවිටම ඇදබෑවේ වෙනත් න්‍යායපත්‍රයක් සහිතවය.
2. එම ස්වාමීන් වහන්සේ විසින් ඇත්තටම වරදක් සිදු වුණාද නැත්නම් උන්වහන්සේ පැවසූ ලෙසටම රණවිරුවෙක්ව බෙරා ගැනීමට අදාල පොලිස් වාර්තා පවා වෙනස් කළාද කියා මම නොදනිමි. එහෙත් ඒ බව බොදු බල සේනාවේම නායකත්වයේ සිටින අතිපූජ්‍ය කිරම විමලජෝති හිමි, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ආදීන් වහන්සේලා දන්නවා ඇත. පූජ්‍ය ඤාණසාර හිමිගේ වරදක් ඇත්නම් උනවහන්සේලා නිහඬව සිටින්නේ නැත.
3. පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි වර්ෂ 2000 දී මුහුණදුන් සිදුවීම ප්‍රශ්න කෙරෙන්නේ වර්ෂ 2013 දී, වසර 13 කට පමණ පසුවය. ඩිල්කා පුන පුනා පැවසූ පරිදි ඇය ඒ ගැන ප්‍රශ්න කළේ ජාතික ව්‍යාපාරය විවේචනය කිරීමට, නොව ශාසනික ව්‍යසනයකින් මුදවා ගැනීමටය. එසේනම් එම ශාසනික ව්‍යසනය ගැන දෙරන ඇතුළු ජනමාධ්‍යයන් අවුරුදු 13 ක්ම කතා නොකළේ ඇයි? සමහරුන් පැවසූ පරිදි පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි ත් පඩික්කම් පුරෝ පුරෝ හිටියානම් කිසිවෙක් ඔය ඊනියා ශාසනික ව්‍යසනය ගැන ප්‍රශ්න කරන්නේ නැත. අනික් අතට බැලුවොත්, තවත් ප්‍රසිද්ධ හිමි නමක් පැවිදි වීමට පෙර ඇදහූ ආගම ගැන ඊනියා මධ්‍යස්ථ පුද්ගලයින් නිතර ප්‍රශ්න කරන්නේ බුදු සසුනට ඇති ආදරයට නොවන බව බෞද්ධයින් වටහා ගත යුතුය.
4. “යස්‌ස පාපං කතං කම්මං – කුසලේන පිඨියති, සො ඉමං ලොකං පභාසෙත – අබ්භා මුත්තොව චන්දිමා” යනුවෙන් ධම්මපදයේ දැක්වෙයි. එහි තේරුම නම් “යමෙකු කරනලද පාපකර්ම (පසුව කරන ලද ) කුසල කර්මයන්ගෙන් වැසේද ඔහු වළාකුළින් මිදුනු සද මෙන් මෙලොව ආලොකවත් කරයි.” යන්නයි. කලිනුත් මා පැවසූ පරිදි පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමිගේ 2000 දී සිදුවුණ සිද්ධිය ගැන මා නොදනිතත්, එම සිද්ධිය ඇත්තක් කියා උපකල්පනය කළද වර්තමානයේ උන්වහන්සේ එවැනි වැරදි සිදුකරන්නේ නැත.
එසේනම් බෞද්ධ යැයි කියා ගන්නා උදවිය (හෙවත් ඉටිපන්දම් බෞද්ධයින්) දිගින් දිගටම පෙර වැරදි ප්‍රශ්න කරත්නම් ඔවුන් බුදුරජාණන් වහන්සේ ව අභියෝගයට ලක් කරන්නෝය.
5. කෙසේ නමුත් අධිකරන කටයුතු අහවර වී ඇති අතීත සිදුවීමක් දිගින් දිගටම අල්ලගෙන පශ්න කරන්නේ කාව හෝ නිවැරදි කරන්න නොව චරිත ඝාතනයක් කිරීම උදෙසාය.
උදාහරණ ලෙස ගතහොත්, ඩිල්කා සමන්මලීට වීර මොණරවිල කැප්පෙටිපොළ නිලමෙතුමා සමග එදා සංවාදයක් කිරීමට ලැබුණානම් අසන ප්‍රශ්නය වන්නේ, “ඔබතුමා ඉංග්‍රීසීන් යටතේ සේනාධිපතිවරයෙක්ව සිටියදී ඔබ අතින් සිංහලයින් කොපමණ ඝාතනය වුණාද?” යන්නයි. එය දිගින් දිගටම අසමින් කැප්පෙටිපොළ නිලමෙතුමාව ජාතිද්‍රෝහියෙක් බවට පත් කිරීමට ඇය කටයුතු කරනු ඇත. අනෙක් අතට අංගුලිමාල මහ රහතන් වහන්සේ රහත් වීමට පෙර ගිහි ජීවිතයේදී කරන ලද මනුෂ්‍ය ඝාතන ගැන දිගින් දිගටම කතා කරමින් රහතුන්ට ගල් ගැස්සවූවේද එදා සිටි ඩිල්කා වැන්නියන්ය.
Tishantha Dilruk මහතා මුහුනු පොතේ පළ කරන ලද්දකි.
දිල්කා සමන්මලී මෙලෙස බුදු සසුනට ගරහන්නේ කුමක් නිසා දැයි ඊළඟට බලමු. සමාජ ජාල හරහා අපට දැනගන්නට ලැබුණ ආකාරයට ඇය කුඩා කාලයේදී හැදී වැඩී ඇත්තේ කන්‍යාරාමයකය. සිංහල බෞද්ධයින්ට වෛර කරන එම කන්‍යාරාම වල බුදුන් නැමදීම පවා තහනම් ය. පසුව ඇය සිංහල බෞද්ධ පරිසරයක් නොමැති දෙහිවල ප්‍රෙස්බෙටීරියන් බාලිකාවෙන් අධ්‍යාපනය ලබා ඇත. යුරෝපීය ආක්‍රමණිකයින්ගේ අතුරු ඵල විසින් අධ්‍යාපනය ලබා දෙන ඒවායින් මොළ ශෝධනය කරගත්තියන්ට සිංහල බෞද්ධ සංස්කෘතිය දිවි කදුරු මෙන් තිත්ත වීම ගැන අමුතුවෙන් කිව යුතු නැත.
ඉහත සිදුවීම් දාමය දෙස බැලුවොත් දෙරන මාධ්‍ය ආයතනය විසින් බුදු සසුනට කරන නිග්‍රහයන් එන්න එන්නම දරුණු වන බව පෙනෙයි. එම ව්‍යාපෘතිය සඳහා සුදුසුම තැනැත්තියක්ව දෙරනට හමු වී ඇත.
උපුටා ගැනීම
http://sinhalabuddhist.com/2013/06/dilka-and-derana/
පාඨක සටහන්
1.
ඉතා හොඳ හෙලිදරව්වක්.
මුන්ට පාඩමක් උගන්වන්න කරන්න තියෙන්නෙ හැමෝම එකතුවෙලා මේ ගොන් චැනල් එක තමන්ගෙ රූපවාහිනියේ චැනල් ලිස්ට් එකෙන් ඉවත් කිරීමයි. නිකම්ම හුලං බහියි එතකොට.
2.
මේකෙන් සිදුවුනේ ඥානසාර ස්වාමීන් වහන්සේට යම් යම් හේතු නිසා අකමැත්තෙන් සිටි අයත් උන්වහන්සේ වටා රොක් වීම.දෙරණ නාලිකාව බුදුදහමට අපහාස කරන්නේ අදක ඊයෙක සිට නොවෙයි.අපි කල්පනා කරන්න ඕන ඔය මාධ්‍ය ගණිකාවො වෙනත් ආගම්වල පූජක තුමන්ලාට අපහාස නොකරන්නෙ ඇයි කියල.හේතුව මේකයි.එහෙම සුළුවෙන් හරි දෙයක් වුනොත් ඒ ආගමිකයො ඒ චැනල් වර්ජනය කරනවා.දෙරණ පොඩි ළමයි ලවා කුණුහරප සින්දු කියවපු පහත්ම පෙළේ ලුම්පන් නාලිකාවක්.
මේ නාලිකාවල කරන්නෙ එකම දේ හතර අතට කරකවන එක.එක්කො ඉල්ලන සිංදුව දෙයි,නැත්නම් වසරේ ගණිකාව තොරයි ඔය වගෙ විකාර.ඒත් උන්ගෙ ඔය වැඩ සාර්ථක නෑ.සිරසෙන් වැලන්ටයින් දවස සමාජයට බලෙන් පැටෙව්වට ඒක සමාජය වැළැද ගත්තෙ නෑ.පෙබරවාරි දා හතාර වෙනිද තිබ්බ ශීල ව්‍යාපාර වලට ඊට වඩා තරුණ සහභාගිත්වයක් තිබුනා.සිරස මුල ඉදන්ම කළ දේ අසාර්ථක බව උන්ටම තේරුණා.ඔය කොන්ඩම් ඩිල්ක ලටනම් සිරසට තරම්වත් දෙයක් කරන්න බෑ.
3.
අද තියෙන්නේ මාද්‍ය ත්‍රස්තවාදයක්. මෑතක බිහි වෙච්ච බොහොමයක් පෞද්ගලික රුපවාහිනී හා එෆ්.එම් නාලිකා සිංහල බෞද්ධ විරෝධී විජාතික මතවාද වලට පක්ෂපාතියි. නමුත් උන් අපට පෙන්නන්නේ මද්‍යස්ථ කියලා, ඇත්තටම උන්ගේ මද්‍යස්ථ බව කියන්නේ බටහිර මතය. මේ විජාතික ගැති මාධ්‍ය ත්‍රස්තවාදය හැමවිටම අපේ සිංහල බෞද්ධ ජාතිකත්වයට පහර දෙන්න සූදානමක් ඇතුවයි ඉන්නේ. අප මෙතන තේරුම්ගතයුතු කාරනෙත් ඒකයි. මුන්ට පල්ලිවල පාස්ටර්ලගේ වැරදි පේන්නේ නැතිබවත් අපි මතක තියගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි පාස්ටර් කෙනෙක් මෙහෙම සාකච්ඡාවට ආවනම් උන් ඒ අයගෙන් අහන්න ඕන මොනවද ඕන නැත්තේ මොන්වද කියල හොඳට තෝර බේරගෙන ඒ වැඩේ කරනවා.
4.
පූජ්‍ය බදගිරියේ සමිත හිමි, දෙරන වටාපත් යොදාගැනීම ගැන ලියාපු හොඳ ලිපියක් මට හම්බුණා. මේ ඒක………….
දෙරණ නාලිකාව පසුගිය දිනකදී ප්‍රදර්ශනය කරන්නට අවුරුදු කුමරිය වැඩ තේරීමෙ සටහනකදී භික්ෂුන් වහන්සේගේ වටාපත් යොදා ගනිමින් නර්තනයක් සිදු කර අති අයුරු දැකගන්නට ලැබුණී. සිංහල ඛෙAෟද්ධයාගේ අනන්‍යතාවය සුරක්ෂිත කරන්නේ බෞද්ධ භික්ෂුවයි. 2550 වසරකටත් වඩා නොවෙනස් වූ ද පූජනීයත්වයෙන් ඉහළකොට සළකන එකම ඇඳුම් කට්ටලය එය බව නැවත නැවත කියන්නට අවැසි නොවේ. වටාපත, විජිනිපත නොහොත් අවන්පත යනු භික්ෂු ප්‍රතිරූපය සමග ගහට පොත්ත සේ බැඳී පවතින්නකි.
එය භික්ෂුවගේ ධර්මප්‍රචාර කටයුත්තේදී පධානව භාවිතයට යොදාගන්නා මෙවලමකි. එසේ වූ අවාන දකින කුඩා දරුවෙකුට පවා සිහිවන්නේ භික්ෂුවයි. අවන් පතක් නොමැතිව ධර්ම දේශනා කිරීමේ සංස්කෘතියක් මේ ලක්දෙරණ තුළ නැත. දේශකයන් වහන්සේ නමකගේ ප්‍රධාන මෙවලම වන්නේ අවන්පතයි. එම නිසාම එයට බණ අත්ත(බණ පත) කියාද හඳුන්වයි. එවන් පූජනීයත්වයකින් යුතු වටාපත දෙරණ නාලිකාවේ එක මරග නැටුමකට යොදා ගත්තේ අන් කිසිම වස්තුවක් ඒ සඳහා යොදා ගැනීමට නොතිබුනේ ද?. නැතහොත් මෙය හිතා මතාම භික්ෂු ප්‍රතිරූපය කෙලෙසීමේ කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයක් ද? කිසිඳු සිංහල බෞද්ධයෙක් දෙරණ නාලිකාවේ කලමනාකාරිත්වය තුළ නොමැත යන්න පිළිගත නොහැකි කරුණකි. ඕනෑම මාධ්‍යකට කිසියම් සංස්කෘතියක් අභියෝගයට ලක්වන අයුරින් වැඩසටහන් ඉදිරිපත් කිරීමේ සීමිත නිදසක් ඇත ඒ සංස්කෘතීන් තුළ අති ගැටලු පෙන්වා දීමටය. නමුත් සංස්කෘතියක් විකෘති කිරීම හෝ එයට අපහාස වන පරිදි මාධ්‍ය හැසිරවීම කළ නොහැකිය. එය මාධ්‍ය සදාචාරයද ඉක්මවා යාමකි.
මෙහි කනගාටුවට කරුණ නම් නුදුරු අනාගතයේදී, අතීතයේ පටන් රජ, සිටුවරු, මැති, අමතිවරු පවා දන නැමූ භික්ෂුවගේ ප්‍රතිරූපයද දෙරන වැනි නාලිකා විසින් විකෘති කරයි. වටාපත කාන්තාවන්ගේ පියයුරු වලට තදකොට අභිචාරයේ යෙදෙන දෙරන නාලිකාව හෙට දිනයේ භික්ෂුවගේ පා සිවුරු ආදිය ද කාන්තාවන්ගේ විලාසිතාවක් කරගන්නවා නියතය. මෙවැනි අමන කි්‍රයාවල යෙදෙන දෙරන නාලිකාව භික්ෂු අනන්‍යතාව හා බෞද්ධ සංස්කෘතිය පාවාදෙන විනාසකාරී ක්‍රියාවේ යෙදෙන්නේ බෞද්ධයන්ගේ ඉවසීම නිවට කමක්කොට සළකා ද?.
5.
පාහර යො ඕන මගුලක් කියපුවාවේ….
අපේ හාමුදුරුවනේ අපි ඔබ සමගයි…..
තව තවත් පෙනී සිට තව තවත් රටට සේවය කරන්නට ඔබ වහන්සේට ධෛරය ශක්තිය ලැබේවා
6.
මම ඥාණසාර හිමියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බණ නෙවෙයි. මට බණ අහන්න ඕන නම් ඕන තරම් හිමිවරු ඉන්නවා..මම උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬක්.මුස්ලිම් ල වෙනුවෙන් මුස්ලිම් මන්ත්රීල ඉන්නව.උන් කට ඇරියොත් කියන්නෙ මුස්ලිම් ජනතාවගේ ප්රශ්ණ ගැන.ඊට අමතරව අරාබිය ඉන්නවා.කතෝලිකයො වෙනුවෙන් මහින්ද ඉන්නව, ආර්යාව සහ බබාල තුන්දෙනා ඉන්නව. අගරදගුරු එයාලගෙ බලයෙන් සතියෙන් නඩු ඉවර කරල කතෝලික චූදිතයො නිදොස් කොට නිදහස් කරනවා.
එතකොට අපිට කව්ද ඉන්නෙ? අපිට මොකෙක්වත් නෑ. බොදු බල සේනා නැත්තම් අපි තාමත් තම්බින්ට බැන බැන හලාල් කනවා.කූරගල තාමත් අල්ලා වඳිනවා. තව පංසල් කිහිපයක්ම ඩෝසර් වෙලා පල්ලි හැදෙන්න ඉඩ තිබුනා.
සිංහල බෞද්ධයා වෙනුවෙන් ඥාණසාර හිමි හඬ නගන තාක් කල් මම උන්වහන්සේ සමගයි.එතනින් එහාට උන් වහන්සේ අරක්කු බිව්වද වාහන එළෙව්වද කියන එක මට වැඩක් නෑ..
මුස්ලිම් උන් කොහොමත් උන්වහන්සේට බනිනවා..ඒක කමක් නෑ උන්ගේ හතුරනේ.
උන්වහන්සේට බණින සිංහලයන්ට මම මේ කියන්නේ.උඹල හිතන්නේ හාමුදුරුවරු කරන්න ඕන බණ කියන එකයි භාවනා කරන එකයි විතරක් කියලනම්, එහෙම කලානම් අද ලංකාවෙ සිංහලුත් නෑ බෞද්ධයොත් නෑ ඔය තර්කය ගේන්න උඹලත් නෑ.සිංහල බෞද්ධයාට කරදරයක් වෙන හැම වෙලාවකම අතීතයේ ඉඳන් පෙරට ආවෙ හාමුදුරුවරු. ‘සුද්දාව කපන්න පුරන් අප්පුට කඩුව දුන්නෙ කුඩාපොල උන්නාන්සෙ බව දන්නෙ නැති උන් සහ අමතක උන් ඥාණසාර හාමුදුරුවන්ට බැණපල්ලා’