කොණ්ඩම් යන්ත‍්‍රය ගලවාගෙන යයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ලිංගාශ්‍රිත රෝග පැතිරීම පාලනය කිරීමේ අරමුණින් යාපනය ප්‍රදේශයේ සවිකර තිබූ ස්වයංක්‍රීය කොණ්ඩම් යන්ත්‍රය අතුරුදහන් වී ඇත.

    ඒ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

    මෙසේ අතුරුදන් වී ඇත්තේ පුදුවේරි රෝහල් පරිශ්‍රයේ සවිකර තිබූ කොණ්ඩම් නිකුත් කරන යන්ත්‍රයකි.

    ඒඩ්ස් ව්‍යාප්තිය පාලනය කිරීමට ට පුරා තෝරාගත් ස්ථානවල මෙම යන්ත්‍ර සවි කිරීමට රජය කටයුතු කරයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ලිංගාශ්‍රිත රෝග පැතිරීම පාලනය කිරීමේ අරමුණින් යාපනය ප්‍රදේශයේ සවිකර තිබූ ස්වයංක්‍රීය කොණ්ඩම් යන්ත්‍රය අතුරුදහන් වී ඇත.

    ඒ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

    මෙසේ අතුරුදන් වී ඇත්තේ පුදුවේරි රෝහල් පරිශ්‍රයේ සවිකර තිබූ කොණ්ඩම් නිකුත් කරන යන්ත්‍රයකි.

    ඒඩ්ස් ව්‍යාප්තිය පාලනය කිරීමට ට පුරා තෝරාගත් ස්ථානවල මෙම යන්ත්‍ර සවි කිරීමට රජය කටයුතු කරයි.
    අපො උබලගේ ජාතියේ උන්ගෙ වැඩ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    sketch-1703117966355-removebg-preview.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,485
    1
    62,239
    113
    Mother Earth
    සිරාවට ජන ගහන වර්ධන වේගය පාලනය කරන්න ඕන. පව් බන් පොඩි වුන් දුක් විඳිනවා. මම ඊයෙ දැක්කා කොරළවැල්ල හරියෙදි කෝච්චියට නැග්ගා ගෑනු කෙනෙක් ළමයි හතර දෙනෙක් හිටියා. පව් ඒ පොඩි වුන් විඳවනවා විඳවිල්ලක්. එපා වුණා මට නම්.

    චන්දිගාර් කෙල්ල මොන වගේද කියල එයාගෙ characteristics දාල image එකක් generate කරල එවපන්.
    ------ Post added on Dec 21, 2023 at 5:55 AM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    සිරාවට ජන ගහන වර්ධන වේගය පාලනය කරන්න ඕන. පව් බන් පොඩි වුන් දුක් විඳිනවා. මම ඊයෙ දැක්කා කොරළවැල්ල හරියෙදි කෝච්චියට නැග්ගා ගෑනු කෙනෙක් ළමයි හතර දෙනෙක් හිටියා. පව් ඒ පොඩි වුන් විඳවනවා විඳවිල්ලක්. එපා වුණා මට නම්.
    5d2fac83-5d3a-4131-b4f6-fb4de8dfb1a1-removebg-preview.png
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    1)හරියට කියපන්, කෙලින් කියපන්. උම්බට @SLK_sri පූසාරී කෙනෙක් කොවිලක් ඈතුලෙදි කරදරයක් කලේ නෑද්ද?

    2)උමබ ඔය අවුල් ගෑතිය තියෙන්නෙ එක නිස නෙද, උම්බ දෑන් stree එකෙන් නෙද ඉන්නේ. උම්බට එ සිද්දිය රට රට මතක් වෙනව නෙද?

    මෙන්න මෙ ත්‍රේඩ් එක කියපවන්කො, ඔකට ඔහොම උනේ අයි කියල එතකොට උම්බටම තෙරෙනවා. ඈපි ඌට අනුකම්පා කරන්න ඔනි. මමත් ඔකව කාලයක් හඩ ගන්න බලුව. ඔක ඔය ගෙවන්නෙ ගිය ආත්මෙක කරපු පවක්. කලින් ආත්මෙක මූ කොල්ලෙක්ව අතවරයට ලක් කරල මන් හිටන්නේ. ඔක එකෙ අකුසලය තාම ගෙවනව. ඔක ගෙවාවි කල්ප ගානක. හිතපන් කල්ප ගානක පූසාරී කෙනෙක්ගෙන් අතවරයට ලක්වෙන එක මොනදුකක්ද කියල. ඔකට තමයි යකො සන්සාරය දුකයි කියන්නෙ?

    https://elakiri.com/threads/පැවිද්දන්-සමග-ලිංගික-සම්බන්දතා.2123526/page-2
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    සිරාවට ජන ගහන වර්ධන වේගය පාලනය කරන්න ඕන. පව් බන් පොඩි වුන් දුක් විඳිනවා. මම ඊයෙ දැක්කා කොරළවැල්ල හරියෙදි කෝච්චියට නැග්ගා ගෑනු කෙනෙක් ළමයි හතර දෙනෙක් හිටියා. පව් ඒ පොඩි වුන් විඳවනවා විඳවිල්ලක්. එපා වුණා මට නම්.

    චන්දිගාර් කෙල්ල මොන වගේද කියල එයාගෙ characteristics දාල image එකක් generate කරල එවපන්.
    ------ Post added on Dec 21, 2023 at 5:55 AM
    Yes
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    මම කිව්වේ කලිනුත් මේ මැසින් ලංකාවේ සංකෘතියට ගැලපෙන් නෑ කියලා . කදිමයි කදිමයි