කොණ්ඩයා අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    කොණ්ඩයා අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්

    කොණ්ඩයා අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්

    6969-dunesh-priyashanth-speaks-to-media-hiru-gossip894990786.jpg


    ගම්පහ ප්‍රදේශයේ වත්තකට ඇතුළුවී නිරුවතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි බව කියන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් ‘කොණ්‌ඩයා’ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක්‌ අරඹා ඇත.

    ‘කොණ්‌ඩයා’ නමැති මෙම සැකකරු මින් පෙර සේයා සදෙව්මි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්‌ෂිත බන්ධනාගාරගත කර පසුව මුදාහල පුද්ගලයාය. සේයා ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දඬුවමට ලක්‌වූයේ මෙම කොණ්‌ඩයා නමැත්තාගේ සොහොයුරාය.

    මොහු ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ ප්‍රදේශයේ විශ්‍රාමික නාවික නිලධාරියෙකුගේ වත්තට අනවසරයෙන් ඇතුළුවී ඇතැයි පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී ඇත.

    වත්තේ සිටින එළදෙනක පෙරේදා (19 දා) රාත්‍රි 8.30 ට පමණ කෑ ගසන ශබ්දය නිවසේ සිටි විශ්‍රාමික නාවික නිලධාරියාට ඇසී ඇත. ඔහු ගොස්‌ බලද්දී කොණ්‌ඩයා නමැති සැකකරු එළදෙන අසල සිට පැන ගිය බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.

    එළදෙනගේ ගෙල පෙදෙස සිරකර බැඳ තිබූ බවද, සැකකරු එළදෙනට අස්‌වාභාවික වධ දී ඇතැයි පැමිණිල්ලේ දැක්‌වේ.

    පසුව ගෙවත්ත පරීක්‍ෂා කරද්දී සැකකාර කොණ්‌ඩයාගේ ඇඳුම් කිහිපයක්‌ සහ කාන්තා යට ඇඳුම්ද හමුවී ඇත.

    මෙම නිවසේ විශ්‍රාමික නාවික නිලධාරියාගේ දියණියන් දෙදෙනාද වාසය කරන අතර මීට මාසයකට පමණ පෙර එම එක්‌ දියණියකගේ කාමරයේ වහළ මත උළු කැට කිහිපයක්‌ද ගලවා තිබී ඇත.

    මෙයද කොණ්‌ඩයා විසින් සිදුකර ඇතැයි සැකකරන බව පැමිණිලිකරු පොලිසියට පවසා ඇත.

    කොණ්‌ඩයාද එම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නිසාත්, පසුගිය කාලයේදී ඔහුගේ රුව නිතර මාධ්‍ය ඔස්‌සේ දැක ඇති නිසාත් තම වත්තේ සිටියේ ඔහු බවට පැමිණිලිකරු පහසුවෙන් හඳුනාගෙන ඇත.

    බස්‌නාහිර උතුර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න, ගම්පහ සහකාර පොලිස්‌ අධිකාරි ශ්‍රී ලාල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ ගම්පහ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කාලිංග සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක වේ.

    හේමන්ත රන්දුණු

    උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්


    :lol::lol::lol:




    අයියා පොඩි කෙල්ලෝ රේප් කරනවා..මල්ලි එළදෙන්නු රේප් කරනවා..ඕවා ජාන වලින් එන දේවල්..මුන්ගේ තාත්තා මොක්කු රේප් කරනවද දන්නේ නෑ :lol::lol::lol::lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොලිසියෙන් පලිගන්න සින් එකක් තියෙන්නේ එකා එකා බාගන්න හදන්නේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113

    Paligannawada manda.......... golu kollath athurudahan unaane


    ara gammanpila bike accident eke kolla marunalu neda ? :eek:


    පොලිසියෙන් පලිගන්න සින් එකක් තියෙන්නේ එකා එකා බාගන්න හදන්නේ.


    සැකකරු එළදෙනට අස්‌වාභාවික වධ දී ඇතැයි පැමිණිල්ලේ දැක්‌වේ.:rofl::rofl::rofl:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සැකකරු එළදෙනට අස්‌වාභාවික වධ දී ඇතැයි පැමිණිල්ලේ දැක්‌වේ.:rofl::rofl::rofl:

    මල් වගේ අහිංසක පොඩි එකාට කරපු දේ ..... සත්තු බේරෙයි ද බං ......දැන් පොලිසිය විස්වාස කරන්න බෑනෙ........
    (ඇඹිලිපිටිය ඝාතන නඩුවේ ඇසින් දුටු සාක්ෂිකරු කථන ආබාධිත තරුණයා අතුරුදහන්-http://www.hirunews.lk/sinhala/128674/ඇඹිලිපිටියේ-සිද්ධිය-ඇසින්-දුටු-සාක්ෂිකරු-අතුරුදන්)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕක පලිගැනීම මචන්....

    අර පොඩි කොල්ලා පොලිසියෙන් වන්දියක් ඉල්ලලානේ... ඊට පස්සේ කුඩු ගහනවා කියලා උස්සන් ගිහින් තියෙන්නේ...

    ලංකාව කියන්නේ මහා දහදුරා රටක්... මහා සක්කිලි ඉන්නේ..... මහා එවුනුත් එකයි පොඩි එවුනුත් එකත්... සක්කිලි හැත්ත...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,130
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිසිය ආයෙත් ගේමට බැහැල වගේ

    කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මුලින්ම අත්අඩංගුවට ගත් සිසුවා මත්කුඩු සමග ඊයේ (11) යළිත් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    දිවුලපිටිය පින්නකැලේ ප්‍රදේශයේදී මේ තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දිවුලපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින්. කොටදෙණියාවේ දැරිය ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මේ සිසුවා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
    පසුව පොලිසිය එම සිද්ධියට වෙනත් පිරිසක් අත්අඩංගුවට ගත් අතර සිසුවා අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කෙරුණා. ඔහු තමන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක් ද ගොණුකර තිබෙනවා.
    මේ අතරතුරයි ඊයේ රාත‍්‍රියේ මත් කුඩු සමග දිවුලපිටිය පොලිසියෙන් මේ සිසුවා යළිත් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
    ඔහු තවත් දෙදෙනෙකු සමග මත්කුඩු පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පවසන දිවුලපිටිය පොලිසිය ඔහු සතුව මත්කුඩු මිලිග‍්‍රෑම් 62 ක් තිබූ බවත් පැවසුවා.
    අදාල සිසුවා අද (12) දිවුලපිටිය මහේස්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
     

    Similar threads