කොණ්ඩායාගේ

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොන්දවෙලාවට එල්ලුම් ගහ නැත්තේ.තිබ්බනම් දැනට හත් දෙනෙක්ව එල්ලලා :dull:

    පොලිස් පරික්ශන වලින් එල්ලන්නේ නෑ යකෝ. උසාවියෙන් තීන්දුවක් දෙන්න ඕනේ එල්ලන්න.. තාම උසාවියෙන් කවුරුත් වැරදිකාරයා කරලා නැහැනේ.. ඉතිං කොහොමද හත් දෙනෙක්ව එල්ලන්නේ.?
     

    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    අනේ හයියෝ :baffled: :baffled:
    දැන් නං ගෙවල් ලඟ කවුරු හරි එකෙක් මලාම ගමේ ඉන්නත් භයයි :sorry: :sorry:
    කිසිම සම්බන්ධයක් නැති වටේම ඉන්න උන්ව කුදලං ගිහිං ඩී එන් ඒ රිපෝට් එක එනකංම ගුටි කන්න එපායැ :sorry: :sorry:
    මං බැලුවෙ සිරියාවට හරි ඉරාකෙට හරි වගේ යන්න කියල :sorry: :sorry:
    මේ පැත්තෙ එකෙක් මලොත් මාවත් කුදලං යයි කොම්පියුටරේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් තිබ්බ කියල :sorry: :sorry:
    සිරියාවට හරි ඉරාකෙට හරි ගිහිං තියෙන්නෙ කව්ද ? ඒ හැටි ගේමක් නැතුව ලේසියෙන් යාගන්න පුළුවන් වෙයිද ? :sorry: :sorry:
    ade ow ban appiriyay lankawe wena dewal dakkama mehe ennath :(:(:(:dull::dull::dull:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දියුණු රටවල නං ඒක ඒ විදිහට කරනව ඇති..

    මෙතන වෙන්නේ පොලිස් කාරයොන්ට හොයාගන්න කවුරුවත් නැති උනොත් උන්ම ගිහින් කොන්ඩ කෑලි තැන්පත් කරලා ඇවිල්ල මේන් රිපෝට් එක වරෙන් එල්ලුන් ගහට කියයි

    pariksanaya CID ekata deela tiyenne
    CID eken oya vage vada karanne na
    normal police un thami oya vage vada karanne.
    CID eka nikan unva allaneth na, hariyatama hari ekava allanne masa ganan rakala. 4 vani thatuwata geniyanava kiyanneth CID eken hari ekava allagena gahanna geniyana ekatai thava vistara ganna.