පොලිසියට ඕනෙනං DNA Match කරන්න උනත් පුළුවන් දැන් බලපන්කො...
පොලිසියටම පුළුවන් වාහනේකට කුඩු පැකට් එකක් දාල කුඩු කාරයෙක් කියල හංවඩු ගහල හිරේට දාන්න
එල්ලුන් ගහ ගෙනාවනන් අපේ රටට නියමෙට තියෙයි. උබල හිතල බලපන් බොරුද කියන්නේ?
අහිංසක එවුන් දැන් කී දෙනෙක් හිරේ ඇතිද කුඩ්ඩො කියල බොරුවට ඇතුලට දාපු එවුන්.
ඔයගොල්ලෝ කිසිකෙනෙක් safe නෑ
.මොන වෙලාවේ කවුරු හරි නොකර වැරැද්දකට අල්ලන් යන්න පුළුවන්
. තව අවුරුදු 30 k , 40 k යනකොට ලංකාවේ තත්වේ හිතාගන්න පුළුවන් නේද 






