කොණ්ඩෙ කපන්න උදව්වක් ඕන...කොළඹින්..

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කොණ්ඩෙ කපන්න උදව්වක් ඕන...කොළඹින්..

    මේවගේ භාණ්ඩයක් ගන්නපුළුවන් තැනක් දන්න කෙනෙක් කියන්න......
    20071317355141578.jpg

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    කොළඹින්..
    මිල කීයක් විතර වෙයිද?..​
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය බියුටිකචල් කඩ තියෙන්නෙ, අන්න එවායේ බලපන්, දෙහිවල ගුවන් පාලම පැන්න ගමන්ම කොළඹ පැත්තට දකුණු අත පැත්තෙ තියෙනවා ඒ වගේ බියුටිකචල් ෂොප් එකක්. මම නම් ගත්තෙ අන්න ඒකෙන්
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඔය බියුටිකචල් කඩ තියෙන්නෙ, අන්න එවායේ බලපන්, දෙහිවල ගුවන් පාලම පැන්න ගමන්ම කොළඹ පැත්තට දකුණු අත පැත්තෙ තියෙනවා ඒ වගේ බියුටිකචල් ෂොප් එකක්. මම නම් ගත්තෙ අන්න ඒකෙන්


    pettah wala electric shops bala beluwanam hodai.... srina palace eketh owa tiyenawa....

    තුති...
     
    Jun 14, 2011
    533
    28
    0
    කොටුව පේමන්ට් එකේ බලපන්... ලාබෙට තියෙනවා ඒත් වෑඩිකල් පාවිච්චි කරන්නම් බෑරිවෙයි...
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මල්වත්ත රෝඩ් එකේ බැට්‍රි දාන ඒවා 100ට තියෙනවා :lol:

    සින්හබාහු;10776749 said:
    කොටුව පේමන්ට් එකේ බලපන්... ලාබෙට තියෙනවා ඒත් වෑඩිකල් පාවිච්චි කරන්නම් බෑරිවෙයි...


    Machan mama giya sumane ekak gaththa...
    Boralle " Srina Palace" eken..
    Make : wale Professional quality.
    Made in : USA ( original)

    Price : 7250/-


    Kotuwe nam cha ban:baffled::baffled:
    2000-3000wihara ganna beri weida