කොණ්ඩෙ යනවට

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Micro needling හොඳයි ද? ඒක කරපු කවුරුහරි ඉන්නවද?

    (Finasteride, Minoxidil දෙකත් මේකත් එක්ක පාවිච්චි කරන්න ඕනද?)
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    මන්නම් තට්ටේ ගාන්න ඉන්නේ
    සැරටම යනවා
    කොන්ඩෙයි රවුලයිත් දෙකම ඉදිලා
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    minoxidil + finasteride + microneedling නම් ඉෆෙක්ට් තියෙනවා. microneedling විතරක් නම් දන්නේ නෑ.

    ☝️මේක තමයි පුතා උත්තරේ. නිඩ්ලින් විතරක් නම් ප්‍රතිඵල රහිතයි.

    අනික දිගටම කරන්න ඕනා. නැවැත්තුවොත් පරණ තත්ත්වයට එනවා කාලයක් යද්දි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,193
    113
    Gotland
    ☝️මේක තමයි පුතා උත්තරේ. නිඩ්ලින් විතරක් නම් ප්‍රතිඵල රහිතයි.

    අනික දිගටම කරන්න ඕනා. නැවැත්තුවොත් පරණ තත්ත්වයට එනවා කාලයක් යද්දි

    Fin + microneedling without minox ?

    minox patta ganan ne ban.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    Fin + microneedling without minox ?

    minox patta ganan ne ban.

    හොදයි. හැබැයි ෆිනෙස්ටරේඩ් වල සයිඩ් ඊෆෙක්ට් ගැන දැනගෙන ඉන්න. සයිඩ් ඊෆෙක්ට් ඉතාම අවම වෙන විදිහට බොන්න ක්‍රම තියනවා. ඔයා හම්බවෙන දොස්තරගෙන් ඒක දැනගන්න.

    තව එකක්. කිර්ක්ලන්ඩ් කියලා ලංකාවේ කට්ටිය එලියේ ගෙනල්ලා online විකුනන මිනොක්ස් එක ගන්නවානම් පරිස්සමින්. මෙකේ මාර ⁣වංචා යනවා. වතුර වගේ සමහර කුප්පි. කලවං කරලා මෙහෙ ලේබල් ගහලා online විකුනනවා වගේ
    20230610-192212.jpg
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    ඕක දිගටම කරන්න ඕනේ එකක්ද මචන්
    ow,. nawaththuwoth aaye halenawa

    uge ape gewal peththe uge thaththage konde habai lamayage thatte
    සීයාගේ තට්ටේ වෙන්න ඇති. අපෙත් එහෙමනේ. තාත්තගේ කොන්ඩේ තියෙනවා. සීයගේ තට්ටේ.
    ------ Post added on Jun 10, 2023 at 10:12 PM
     
    • Sad
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    මම මේ thread එක bump කරන ආනුභාවයෙන් මතු උපදින උපදින සෑම ආත්මයක් පාසා තට්ටය නොපෑදේවා!ඉතා ප්‍රසන්න පැහැපත් කොන්ඩ ලැබේවා!