කොතරම් හූ කිවුවත් අතාරින්නේ නෑ.........

සුළු පිරිසක් විසින් සුළු බාධා කිරීම් කලද ශ්‍රීලනිපය හා සන්ධානය ශක්තිමත් කිරීම අත්නොහරින්නේ යයි මහින්ද අමරවීර සන්ධාන මහ ලේකම්වරයා පවසයි.
අවස්ථා කිහිපයකදී පාක්‍ෂිකයින් විසි හූ කියමින් බාධා එල්ල කිරීම ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ වෙන පක්‍ෂ සෑදීමේ උවමනාවක් ඇත්තේ ද්‍රෝහීන්ට බවයි.
තමන් තනතුර බාර ගත්තේ වත්මන් බරපතල අර්බුදය හොඳින් තේරුම් ගනිමින් බවද ඔහුද කියා සිටියේය.




සුළු පිරිසක් විසින් සුළු බාධා කිරීම් කලද ශ්‍රීලනිපය හා සන්ධානය ශක්තිමත් කිරීම අත්නොහරින්නේ යයි මහින්ද අමරවීර සන්ධාන මහ ලේකම්වරයා පවසයි.අවස්ථා කිහිපයකදී පාක්‍ෂිකයින් විසි හූ කියමින් බාධා එල්ල කිරීම ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ වෙන පක්‍ෂ සෑදීමේ උවමනාවක් ඇත්තේ ද්‍රෝහීන්ට බවයි.
තමන් තනතුර බාර ගත්තේ වත්මන් බරපතල අර්බුදය හොඳින් තේරුම් ගනිමින් බවද ඔහුද කියා සිටියේය.



