කොතලාවල දැරිය පියාට ලියූ ලිපිය

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA


    මේ ලියුම හරියට කියෙව්වේ අදයි, ප්‍රින්සිපල් ගේ අතෙත් ලොකු වැරැද්දක් තියන බව පේනව. කෙල්ලෙක් මානසිකව වැටෙනව නේ මේ වගේ උනහම. හැබැයි මේ සිද්ධියෙදි ගොඩ දෙනෙක් කතා නොකරපු දේවල් ටිකක් මම දැක්ක.

    1) ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් මුන් ලව් කරනව. මේකිව යාලු කරන් හිටපු හිපාටුව තාමත් ඒව මේව ශෙයාර් කර කර රගනව මම දැක්ක. ඌත් වගකියන්න ඕන 50%ක් මේකට. ගෙදර ප්‍රශ්න කෙල්ලට අනිව එන්න ඇත්තේ ලව් කේස් එක නිසා නේ.
    උබල අහයි ලව් කරන එක වැරදීද කියල, පොඩි කාලේම ලව් බැරිනම් ළමයි හදාගත්තත් කමක් නෑ ඒවගේ වගකීම් බාරගන්න පුලුවන් නම්, suicide කරගන්න නෙමේ.

    2) ෆේස්බුක්.
    ලංකාවේ 80% ක්ම ෆේස්බුක් පාවිච්චි කරන්නේ ඒකෙන් ගන්න ඕන හරි දේ ගැන දැනුමක් නැතුව. සමහරු මේව නිසාම පැත්ත පලාතේ එන්නේ නැතුව එලකිරියට වෙලා ඉන්නව.
    හරියට පාවිච්චි කරනව නම්/ කරන්න ඕන නම් ෆේස්බුක් කියන්නේ අපිට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්.
    හැබැයි ලංකාවේ දන්නේ නැතුව ගොන් පාට් දාන උන් තමා වැඩි. මම කියන්නේ බොරු නම් ලංකාවේ ටිකක් ප්‍රසිද්ද නිලියෙක්ගේ පේජ් එකකට ගිහින් පොටෝ වලට තියන comment බලන්න. වෙන ඕන නෑ, යාලුවෝ 1000+ ඉන්න කෙල්ලෙක්ගේ prof pic එකට තියන කමෙන්ට් බලන්න.
    හරි විදිහට පාවිච්චි කරනව නම් FB කියන්නේ හොද දෙයක්.
    මේ කෙල්ලට මොකටද ෆේස්බුක්? යකෝ අපි ඉස්කෝලේ යන කාලේ දන්නේවත් නෑ.
    වයසට නොගැලපෙන මගුල් කරන්න ගිහින් නේද මේ ඔක්කොම? කෙල්ල සිල් අරන් එනකොට පිනා බැන්න නෙමේ නේ.

    3) ප්‍රින්සිපල් වැරදි ඇති, ඒත් ඌ මිනීමරුවෙක් නෙමේ කියන එකත් අමතක කරන්න හොද නැහැ. කරගත්ත කියන්නේ මානසිකව හොද මට්ටමක ඉදල නෑ, ඒ වෙලාවක ආවේගෙට ලියපු දෙයක් නිසා ප්‍රින්සිපල්ව මිනීමරුවෙක් ගානට දාන්න බෑ.

    4) අන්තිම උබල කමෙන්ට් දානකොට නිවන් සුව පතපන් සිංහල බෞද්ධයෝ. නිකන් පොශ් වෙන්න RIP දාන්නයි , අනිත් වෙලාවට බෞද්දකම මතක් වෙලා දුවන් ඇවිල්ල හම්බයන්ට බනින්න විතරක් බෞද්ධයෝ වෙන්න එපා. :angry::angry:
    සාමයේ සැතපේවා කියන්නේ කිතුනු ආගමේ විශ්වාස කරන විදිහට එයාල අවසන් ගෞරව දක්වන විදිහ. අපි බෞද්ධාගමේ විශ්වාස කරන්නේ නැවත ඉපදීම සහ නිවන. පොශ් වෙන්නම ඕන නම් May you attain Nibbana කියල දාපල්ල. මැරිච්ච එකෙක්ගේ post එකකට කෙමෙන්ට් දැක්කම හිතෙනව යකෝ ලංකාවේ ඉන්නේ christian උන් විතරද කියල. ලැජ්ජයි බෞද්දයෝ ගැන :angry::angry:
    සමස්තයක් විදිහට ගත්තහම කතාව ඇත්ත
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒ දවස්වල අපි කෑලි බහින්න ගත්තේ සාමාන්‍ය පෙලින් පස්සේ වගේ , දැන් ඉන්න උන් බොයිලර්ස් කුකුළ් මස්ම කාලද කොහෙද 6 වසර වෙද්දි මෝල් අමාරුව ගහනවා , ඉතින් උන් ලව් කරන්න හොයනවා ඒ වයසෙදිම , අනික් එක ඒ දවස්වල ලොකු සර්ලා අපේ උන්ට කරපුදේවල් වල හැටියට උන් ආත්මයක් ආත්මයක් ගානේ එල්ලෙන්න ඕනා , මේව ගොඩක්ම දෙමව්පියන්ගේ වැරදි ,
     
    May 19, 2013
    1,864
    81
    0
    ඉස්කෝලේ ළමයෙක්ට වේසියෙක් කියලා කියපු එක අන්තිම වැරදියි. තමන්ගේ ජීවිතය නැති කර ගැනීමෙන් කාටවත් පාඩම් උගන්නන්න හදන එක තේරුමක් නෑ.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඒ දවස්වල අපි කෑලි බහින්න ගත්තේ සාමාන්‍ය පෙලින් පස්සේ වගේ , දැන් ඉන්න උන් බොයිලර්ස් කුකුළ් මස්ම කාලද කොහෙද 6 වසර වෙද්දි මෝල් අමාරුව ගහනවා , ඉතින් උන් ලව් කරන්න හොයනවා ඒ වයසෙදිම , අනික් එක ඒ දවස්වල ලොකු සර්ලා අපේ උන්ට කරපුදේවල් වල හැටියට උන් ආත්මයක් ආත්මයක් ගානේ එල්ලෙන්න ඕනා , මේව ගොඩක්ම දෙමව්පියන්ගේ වැරදි ,

    :yes::yes::yes::yes:
    මගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මට තනකොල පාගගෙන දිවුව කියල ගහල තියනව කන ඇහෙන්නේ නැති වෙන්න දවසක්. අදටත් මම ගරු කරන මනුස්සයෙක්. :yes::yes: