කොතලාවල හමුදා විශ්ව විද්යාලය (KDU)

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    කොතලාවල හමුදා විශ්ව විද්යාලය (KDU)

    මචන්ලා මේක මට ගොඩක් වැදගත්.මොකද මන් ගොඩක් දේවල් කැප කරලයි මේ තීරනේට ආවේ.කොල්ලෙක්ට ගොඩ යන්න උදව් කරන කොල්ලෝ ටිකක් මේකේ ඉන්නවා කියල හිතනවා.මචන්ලා මට AL වලට B1ය් c2ය්.COMMERCE.මන් AAT COMPLETE.එත් මන් KDU එකට ආසයි.මන් KDU APPLY කලොත් මට යන්න පුළුවන් වෙඉද?කොහොමද KDU වල degree වල පිළිගැනීම?ගියා උන් පොඩ්ඩක් කියපල්ලා.දන්න උනත් කියපල්ලා.මට උදව්වක් කරන්න puluwannam උනුත් කියපල්ලා.පින්.මන් charted කරලා job 1ක් කරන්න බැලුවේ මේක නැත්නම්.මොකක්ද හොද DECISION එක?