කොත්තමල්ලි!

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ටොයියො සහන දුන්න, බයියො බෙරිහන් දෙන, ගොයියො බලන් හිටපු, නිකම්මු වෙන අපිත් අන්දුන්කුන්දුන් වුන කොත්තමල්ලි...

තුනපහ පැකට්ටුවෙ අඩංගු ද්‍රව්‍ය:
කොත්තමල්ලි 60%, සූදුරු 20%, මාදුරු 6%, කහ 5%, අබ, උළුහාල්, කරපිංචා, සුදුළුෑණු, කුරුඳු, රම්පෙ, කරදමුංගු, කරාබු නැටි

දෙදෙනෙකුගෙන් යුත් පවුලකට මෙම 50g තුනපහ පැකට්ටුව දින 3කට පමණ සෑහේ. සිව්දෙනෙකුගෙන් යුත් පවුලක් තුනපහ 1kg මසකට භාවිතා කරයි.

එහෙම ගත්තොත්, 4දෙනෙක් ඉන්න පවුලකට තුනපහ වලට විතරක් මාසෙකට රුපියල් 750ක් යනව. හැම ව්‍යංජනයකටම (මාලු, පලා වර්ග ඇරෙන්න) තුනපහ එක්කරනව.

ඉතින් යකො, කාපු පිඟානවත් හෝදන්නෙ නැතිඋන් කොහොමෙයි කොත්තමල්ලිවල අගේ දන්නෙ...


10502539_10205445985402574_7572829802973172228_n.jpg
 

neonz

Member
Mar 31, 2008
1,349
55
0
kontha malli wala guna kiya kiaya avidinnath unaa me aya waya niasaa ubalata :lol:

කොත්තමල්ලි වල ගුණ ගැන නෙමයි මම කියන්නේ. මේ සමහර මෝඩයෝ දන්නේ නෑ තුනපහ වල 60% වඩා තියන්නේ කොත්තමල්ලි කියල.
 
Last edited:

rasthaboy612

Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    දැන් අම්මට හොරිකඩ බල්ලො හුකල ඉපදුනු මහින්ද පොන්න පක බල්ලගෙයි උගෙ වටේ ඉන්න පයිය ගෑනුන්ට විකුණන අවජාතකයොන්ගෙයි අලුත්ම සෙල්ලම තමයි උන් පැරදුනා කියලා කඳුලු විකුණන එක:frown::frown::frown::frown:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    kontha malli wala guna kiya kiaya avidinnath unaa me aya waya niasaa ubalata :lol:

    පොහින්දගෙ කාලේ කොත්තමල්ලි තියා කූඹී පුකක තරම් දෙයක්වත් අඩු වුනාද? නිකන් පු* රෙන්න කතා නොකිය හිටහන් බන්, ලබ්බේ රජා..
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    යකෝ උඹේ ගෙදර මාසෙට තුනපහ කිලෝ එකක් කනවද? මොලේ විකාර වෙන එක ඉතින් අහන්නත් දෙයක්ද?
     
    Last edited: