ටොයියො සහන දුන්න, බයියො බෙරිහන් දෙන, ගොයියො බලන් හිටපු, නිකම්මු වෙන අපිත් අන්දුන්කුන්දුන් වුන කොත්තමල්ලි...
තුනපහ පැකට්ටුවෙ අඩංගු ද්‍රව්‍ය:
කොත්තමල්ලි 60%, සූදුරු 20%, මාදුරු 6%, කහ 5%, අබ, උළුහාල්, කරපිංචා, සුදුළුෑණු, කුරුඳු, රම්පෙ, කරදමුංගු, කරාබු නැටි
දෙදෙනෙකුගෙන් යුත් පවුලකට මෙම 50g තුනපහ පැකට්ටුව දින 3කට පමණ සෑහේ. සිව්දෙනෙකුගෙන් යුත් පවුලක් තුනපහ 1kg මසකට භාවිතා කරයි.
එහෙම ගත්තොත්, 4දෙනෙක් ඉන්න පවුලකට තුනපහ වලට විතරක් මාසෙකට රුපියල් 750ක් යනව. හැම ව්‍යංජනයකටම (මාලු, පලා වර්ග ඇරෙන්න) තුනපහ එක්කරනව.
ඉතින් යකො, කාපු පිඟානවත් හෝදන්නෙ නැතිඋන් කොහොමෙයි කොත්තමල්ලිවල අගේ දන්නෙ...