කොත්තුවක් ඕඩර් කළා බම් 😏[වීඩියෝවක්]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    උබ රට ගියා ද?
    නෑ බම් සුන්දරයෝ, ජපානේ ඉන්නේ මගේ මිත්‍ර කළු මිට්ටෙක් එව්වේ ඔය වීඩියෝ කෑල්ල
    දන්නේ නෑ බම් සුන්දරයෝ
    හුත්තෝ සිංහලෙන් නේද order එක ගන්නේ..
    ඔව් බම් සුන්දරයෝ කළු මිට්ටෙක් බැඳලා ඉන්න නිසා දූපත් භාෂාව පුළුවන් ලු 😏
     
    • Like
    Reactions: Mugen and hi.dushan

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,400
    113
    Japan ban uda board eke Osaka kiyala tiyenene 😍. Korean walath godak ape un yana than wala unta Sinhala puluwan.
     

    AkeeshaAbhi

    Well-known member
  • Oct 17, 2021
    371
    644
    93
    Japan
    මම මේ restaurant එකෙන් කාලා තියෙනවා. Restaurant එකේ නම "කරපිංචා". තියෙන්නෙ ජපානෙ Kobe වල. මේකෙ owner ගෙ wife මේ. මේකෙ owner කාලයක් ලංකාවෙ ඉඳලා තියෙනවා. තවමත් යනවා එනවා. පබිලිස් සිල්වා මහත්තයගෙ ගෝලයො මෙයාලා. මේකෙ කෑම ඇත්තටම රසයි😍
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,400
    113
    මම මේ restaurant එකෙන් කාලා තියෙනවා. Restaurant එකේ නම "කරපිංචා". තියෙන්නෙ ජපානෙ Kobe වල. මේකෙ owner ගෙ wife මේ. මේකෙ owner කාලයක් ලංකාවෙ ඉඳලා තියෙනවා. තවමත් යනවා එනවා. පබිලිස් සිල්වා මහත්තයගෙ ගෝලයො මෙයාලා. මේකෙ කෑම ඇත්තටම රසයි😍
    https://maps.app.goo.gl/UjrcVmYRUb4uTXoAA?g_st=ipc

    mekda balapan
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,385
    8,469
    113
    Galaha
    කොරියාවේ නේද. දම්බදිව ගියා වගේ තමයි දැන් කොරියාවත් දඹදිව යනකොට හම්බෙන වෙලෙන්දෝ සාරි කඩ කාරයෝ එහෙමත් සිංහල කතා කරනවා. :yes: