නෑ බම් සුන්දරයෝ, ජපානේ ඉන්නේ මගේ මිත්‍ර කළු මිට්ටෙක් එව්වේ ඔය වීඩියෝ කෑල්ලඋබ රට ගියා ද?
දන්නේ නෑ බම් සුන්දරයෝosaka ?
ඔව් බම් සුන්දරයෝ කළු මිට්ටෙක් බැඳලා ඉන්න නිසා දූපත් භාෂාව පුළුවන් ලුහුත්තෝ සිංහලෙන් නේද order එක ගන්නේ..
https://maps.app.goo.gl/UjrcVmYRUb4uTXoAA?g_st=ipcමම මේ restaurant එකෙන් කාලා තියෙනවා. Restaurant එකේ නම "කරපිංචා". තියෙන්නෙ ජපානෙ Kobe වල. මේකෙ owner ගෙ wife මේ. මේකෙ owner කාලයක් ලංකාවෙ ඉඳලා තියෙනවා. තවමත් යනවා එනවා. පබිලිස් සිල්වා මහත්තයගෙ ගෝලයො මෙයාලා. මේකෙ කෑම ඇත්තටම රසයි![]()
Ow ow