කොත්තුවට මොකද උනේ හාමුදුරුවනේ

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ආ ඒ මේ කොල්ලෝ විහිලුවට කියපු කතාවක්නේ දන්නැද්ද 😁
     
    • Haha
    Reactions: allrights

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    @shenat තමා වද කොත්තු ගැන දන්නේ
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    දැන් කාලෙ වඳ කොත්තු ගැන කතා කරපු එකෙක්වත් හොයා ගන්න නෑ
    ඩොක්ට ශාෆිගෙ කේස් එක ගැන පට්ට ගැහුව එකෙක්වත් හොයා ගන්න නෑ
    ඔක්කොම බබ්බු වෙලා
     
    • Like
    Reactions: gamerlk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,869
    113
    ආශ්චර්යමත් රටක
    බොරු චෝදනා දාලා කෙනෙක්ගෙ චරිතෙ විනාස කරපු එවුන්ට කිසි අවුලක් නෑ පාර්ලිමේන්තුත් යනවා. මහ හුkaනම රටක්.

    තැරි මෝඩ බයියො වඳ කොත්තුව පෙන්නපු ගමන් ගිහින් රට බංකොළොත් කරන්න චන්දෙත් දුන්නා. දැන් වඳ වෙන්නවත් කොත්තුවක් කාගන්න බෑ බයියන්ට 😹😹😹
     
    • Like
    Reactions: asanka+++

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මන්නම් මුස්ලිම් කොත්තු කෑවා. කසාද බදින්ඩ අදහසක් තිබුනෙ නෑ ඒකාලෙ ඉදන්ම
    මුස්ලිම් කොත්තු කෑවා නම් අවුලක් නෑ සිංහල කොත්තු කෑවා නම් තමා අවුල.
     
    • Like
    Reactions: Lovtus