කොත්තුවත් ගණන් උස්සයි.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර


    කොත්තුවක මිල රුපියල් සියයකින් ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ කැදවුම්කරු අසේල සම්පත් මහතා පවසයි.

    ඊට අමතරව, රෝල්ස් – පරාටා රොටී ඇතුළු අනෙකුත් කෙටි කෑම වර්ගද රුපියල් දහයත් පහළොවත් අතර මිලකින් ඉහළ දමා ඇති බවද ඔහු පවසයි.

    රට තුල පවතින තිරිගු පිටි හිගය සහ තිරිගුපිටි මිල ඉහළ යෑම මෙසේ මිල ගණන් ඉහළ දැමීමට හේතුව වී තිබේ.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    CfsfTU.gif