ඔන්න උබලට අද අලුත්ම ආතල් එකක් ගෙනාව. මේක මගේම නිර්මාණයක්. මුල් ගීතයට හානියක් උනානම් සමාව අයදිනව. නිකන් ආතල් එකට කරපු එකක්. වැඩේ සෙට් නැත්තම් කියපල්ල මකලා දාන්නම්. හිතනව මුල් ගීතය හිතාගන්ඩ පුලුවන් වෙයි කියල. කියෝපල්ලකො එහෙනම්.
පුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ බොග හිරකරන්

බඩ දැගලුවත් ඉදහිට යලිත් මෙහෙම මට රෙන්න බෑ බන් තවත්

නිතර වැටෙනා බෙට්ටට ඉතින් කතා කරගන්න පුලුවන්නම්

කියයි හඩගා ලොවට මතුදා රෑ කාපු කොත්තුවේ තරම්


පුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ බොග හිරකරන්
විටෙක තටමලා කෑ ගසා මෙමා ලැට් එකේ දැගලුවේ

කෙලවරක් සොයා තවම තැවෙනවා මැරි මැරි ලැට් එකේ

කොහොම පිලිගන්නේ මම නම් මගේ පුක මට අහිමි කියා

පුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ බොග හිරකරන්...
නොනිද රෑ පුරා මුල්ලකට වෙලා මම හොරෙන් තැටමුවේ

දැනෙන සුවදවල් ඇසෙන ශබ්දවල් පලාතම වැනසුවේ

මෙහෙම ඉවසන්නේ කොහොමැයි කියා දෙන්න පුක හෝදලා

පුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ බොග හිරකරන්...
ඔන්න ආයෙත් කිවුවා වැඩේ සෙට් නැත්තම් කියපල්ල මකලා දාන්නම්.

Last edited:



