කොත්තු කාලා හැමිනුනා සිංහලු..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,097
    113
    34
    Kalutara
    මාස ගානකට පස්සෙ ඊයෙ කොත්තුවක් ගෙනාවා 700ක් දීලා. කාපු වෙලාවෙ ඉඳන් ඇඟට අමුත්තක් දැනුනා. පස්සෙ රෑ නිදාගන්න ගියා කලින්ම. කලින් කිව්වෙ 12.45ට වගේ. 🙄

    2.30 වෙද්දි ඇහැරුනා බඩ කැක්කුම දෙන්න අරගෙන. කැක්කුම හැදෙනවා ආයෙ යට යනව හැදෙනවා ආයෙ යට යනව. අන්තිමේ බඩ එලියත් ගියා තුන් පාරක්ම. වස්තියක් කලා වගේ. ☹️

    දැන් මේ බෙහෙත් ගන්න පෝලිමේ. පුදුම කැක්කුමක් තිබ්බෙ එලිවෙනකන්. නින්දකුත් නෑ. 😖

    අර හුත්තලා කොත්තුව හැදුවෙ මොනවයින්ද මන්දා.. 😖
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,097
    113
    34
    Kalutara
    ඔලුව පිටිපස්සෙන් අමාරු වෙගන එනකොටම අසමොදගම් ටිකක් ගහන්න තිබ්බේ. ගොඩ වෙදකමක් දාගන්න එපැයි. ඉගුරු දෙහි ටිකක් වත් මිරිකලා
    ගෙදර තිබ්බෙ නෑ බන් ඔය මුකුත්. ඔලුව පිටිපස්සෙන් අවුලක් ආවෙ නෑනෙ බන්. 🙄
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මාස ගානකට පස්සෙ ඊයෙ කොත්තුවක් ගෙනාවා 700ක් දීලා. කාපු වෙලාවෙ ඉඳන් ඇඟට අමුත්තක් දැනුනා. පස්සෙ රෑ නිදාගන්න ගියා කලින්ම. කලින් කිව්වෙ 12.45ට වගේ. 🙄

    2.30 වෙද්දි ඇහැරුනා බඩ කැක්කුම දෙන්න අරගෙන. කැක්කුම හැදෙනවා ආයෙ යට යනව හැදෙනවා ආයෙ යට යනව. අන්තිමේ බඩ එලියත් ගියා තුන් පාරක්ම. වස්තියක් කලා වගේ. ☹️

    දැන් මේ බෙහෙත් ගන්න පෝලිමේ. පුදුම කැක්කුමක් තිබ්බෙ එලිවෙනකන්. නින්දකුත් නෑ. 😖

    අර හුත්තලා කොත්තුව හැදුවෙ මොනවයින්ද මන්දා.. 😖
    ලොකු හෝටල් වල බැදපු තෙල් තමයි ඔවට දාන්නේ. ඒව දාල කෑම හැදුවම සුවදයිලු. හැබැයි කන එකා ඉවරයි
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඕක වෙන්නේ කලින් දවසේ හෝ දවස් කීපයකට කලින් හදලා කපලා තියෙන රොටි වලින් කොත්තුව ගැහුවම..
    මම ගොඩක් බලලා තියෙනවා කඩවල් වල තියෙන එළවළු රොටි, රෝලස් ,වඩේ පවා නැවත නැවත රත් කරලා දෙනවා..කොච්චර පරණ උනත්.. හැබැයි පෙනුමෙන් හොයන්න පුලුවන්.. ඇකිලිල තියෙන්නේ..
    වෙන එකක් තියා බෙකරි වල මාළු පාන් පවා ආයේ රත් කරනවා..
    ආර්ථික අර්බුදේ හින්දා ගොඩක් කඩ වැහුන..
    මිනිස්සු කඩවල් වලින් කනවා අඩුයි..
    කන උන්ට පරණ කෑම තමා සෙට් වෙන්නේ..
    මිනිහෙක් ලොකු ගානක් වියදම් කරලා කන කෑම එක බලු විදිහියට දෙන උන්ට හෙන ගහනවා..

    ඔය street food අනම් මනම් නම් කන්නම එපා.. ලෙඩක් හැදුණොත් සොරි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    gross james van der beek GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,072
    1
    61,248
    113
    Mother Earth
    අන්න අර කඩේ තියන රොටි පැක්ට් එකක් අරන් අනිත් එව්ව දාගෙන හදන් කාපන්.. සුපිරියට එනව
    fridge එකේ දැම්මම ඒක වේල් 4ක් කන්න පුළුවන් මුට. ඒ කියන්නෙ කොත්තු 4ක්. සේරම ජාති එක්ක කොත්තු 4ටම රුපියල් 1600ක් යයි. :love2:
    ඒත් කොත්තු 4ක් වෙනම කඩෙන් ගත්තොත් 4(700+600) = 5200/=
    (600= බඩේ අමාරුවට බෙහෙත් ගන්න සල්ලි):(