කොත්තු කාලා හැමිනුනා සිංහලු..

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    අල්ලපු ගෙදර නංගි උයල කන්න දෙනකල් හීන බල බල ඉදියනන් මූ මෙලහකටත් හාමතේ මැරිල

    Fox Death GIF by Animation Domination High-Def
    ඒක මහත්තයො, බඩගින්නෙ ඉදලා මැරෙනව ද? බඩ ගිහිල්ලා මැරෙනව ද? කියන කාරණය අතර ප්‍රශ්ණයක්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    තුන්පාරෙන් ගොඩගියා කියන්නෙ සෑහෙන හොඳයි...

    සාමාන්‍යයෙන් මට හැදෙනව කියන්නෙ උදේ ඉඳන් හවස් වෙනකල් චකබ්ලාස් තමයි...
    බේත් ගන්නකල් නැවතීමක් වෙන්නෙ නෑ...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මාස ගානකට පස්සෙ ඊයෙ කොත්තුවක් ගෙනාවා 700ක් දීලා. කාපු වෙලාවෙ ඉඳන් ඇඟට අමුත්තක් දැනුනා. පස්සෙ රෑ නිදාගන්න ගියා කලින්ම. කලින් කිව්වෙ 12.45ට වගේ. 🙄

    2.30 වෙද්දි ඇහැරුනා බඩ කැක්කුම දෙන්න අරගෙන. කැක්කුම හැදෙනවා ආයෙ යට යනව හැදෙනවා ආයෙ යට යනව. අන්තිමේ බඩ එලියත් ගියා තුන් පාරක්ම. වස්තියක් කලා වගේ. ☹️

    දැන් මේ බෙහෙත් ගන්න පෝලිමේ. පුදුම කැක්කුමක් තිබ්බෙ එලිවෙනකන්. නින්දකුත් නෑ. 😖

    අර හුත්තලා කොත්තුව හැදුවෙ මොනවයින්ද මන්දා.. 😖
    ඉස්පිරිතාලෙ යන්න උනොත් ඉවරයි :sorry:
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    me too get the diarrhea from a kottu.
    i never went to see a doctor. instead i have limit my food intake and drink a asamodagam bottle within a day,
    but nothing solves and diarrhea is still happening.
    so next day i drink vodka and vat 69 without any sandy. (not in same time .)
    couple of vodka glasses in night and a quarter of vat 69 bottle in morning.
    problem solved.

    but i advice you to see a doctor and get medical treatment.