මාස ගානකට කලින් හදපු එකක් ආයේ රත් කරලා දෙන්න ඇති.
ඒක මහත්තයො, බඩගින්නෙ ඉදලා මැරෙනව ද? බඩ ගිහිල්ලා මැරෙනව ද? කියන කාරණය අතර ප්රශ්ණයක්.අල්ලපු ගෙදර නංගි උයල කන්න දෙනකල් හීන බල බල ඉදියනන් මූ මෙලහකටත් හාමතේ මැරිල
![]()
. kotthu kiyane lankawe wenama aagamakඉස්පිරිතාලෙ යන්න උනොත් ඉවරයිමාස ගානකට පස්සෙ ඊයෙ කොත්තුවක් ගෙනාවා 700ක් දීලා. කාපු වෙලාවෙ ඉඳන් ඇඟට අමුත්තක් දැනුනා. පස්සෙ රෑ නිදාගන්න ගියා කලින්ම. කලින් කිව්වෙ 12.45ට වගේ.
2.30 වෙද්දි ඇහැරුනා බඩ කැක්කුම දෙන්න අරගෙන. කැක්කුම හැදෙනවා ආයෙ යට යනව හැදෙනවා ආයෙ යට යනව. අන්තිමේ බඩ එලියත් ගියා තුන් පාරක්ම. වස්තියක් කලා වගේ.
දැන් මේ බෙහෙත් ගන්න පෝලිමේ. පුදුම කැක්කුමක් තිබ්බෙ එලිවෙනකන්. නින්දකුත් නෑ.
අර හුත්තලා කොත්තුව හැදුවෙ මොනවයින්ද මන්දා..![]()

Kitchen eke wennatiEliye inawada hithe innawada
උබද මේ කුරුසෙට කොටන්නේඅල්ලපු ගෙදර නංගි උයල කන්න දෙනකල් හීන බල බල ඉදියනන් මූ මෙලහකටත් හාමතේ මැරිල
![]()
අන්න අර කඩේ තියන රොටි පැක්ට් එකක් අරන් අනිත් එව්ව දාගෙන හදන් කාපන්.. සුපිරියට එනව
