කොත්තු බාස්....................dawasata Rs. 3000

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අනිවා මාසෙට 30කට 40කට කිට්ටු වෙන්න හොයනවා අෑ කොත්තු බාස්ලා. :oo: :yes: (මම දන්නෙ පොඩි එකෙක් ඉන්නව තලවතුගොඩ ඌ ත් හොයනවා මාසෙට 40ක්, කාලා බීලා අැඳලා ඌ සැපේ ඉන්නවා උට අවුලක් ම නෑ ඌ කොත්තු තලන කොත්තු බාස් කෙනෙක් කියලා)
    ඉතින් බන් මේසන් බාස්ට අත්වැඩ දෙන එවුනුත් මාසෙට 50ක් විතර හොයනවානේ
    අඩුම දවසට 2000යි, දවස් 25ක් විතර වැඩනේ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේක ලංකාදීප ඔන්ලයින් එකේ තිබුනු, ඕක ලියන එකාට උදේ හීතලට මතක්වෙනකොට ලියන කතා වලින් එකක් වගේ මට නං පේන්නෙ
    ඔහොම පිටිගුලිය කටට යන්න කට ඇරං බීඩි බොන එකෙක් නං ටිකක් හරි හිතන්න තිබ්බා, කට ඇරන් බීඩි බොන්න පුලුවන් කමක් නැහැනේ
    Ekane ban math baluwe
    Mata penne mu beela sheesha bona widihta beela