කොත්තු මිල පහලට🔻

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ආනයනික තිරිඟු පිටි තොග මිල අඩු කිරීම හේතුවෙන් කොත්තුවක මිලද අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට රුපියල් 50කින් කොත්තුවක මිල අඩු කරන බවයි එම සංගමය පැවසුවේ. කෙසේවෙතත් පිටි ආශ්‍රිත සෙසු නිශ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සදහන් කළා. රුපියල් 500 සිට විවිධ මිල ගණන් යටතේ මේවනවිට කොත්තු අලෙවි කෙරෙනවා.

    ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 85 කින් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමටයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කටයුතු කළේ. ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 375 ක මට්ටමක පැවතියා. නව මිල අඩු කිරීමත් සමඟ තිරිඟු පිටි කිලෝවක තොග මිල වන්නේ රුපියල් 290 ක්.

    කෙසේවෙතත් මෙරටට තිරිඟු පිටි ගෙන්වන ප්‍රධාන සමාගම් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් පිටි මිල අඩු කිරීම පිළිබඳ මේ දක්වා නිවේදනය කර නැහැ. එවන් පසුබිමක් තුළ වතුකරයේ ආපනශාලා සහ බේකරි හිමියන් පැවසුවේ අඩු කළ මිල ගණන් යටතේ ආනයනික තිරිගු පිටි මිලදී ගැනීමට නොමැති බවයි.

    මේ අතර ආනයනික තිරිගු පිටි මිල රුපියල් 85කින් අඩු කළද පාන් ගෙඩියක සහ සෙසු බේකරි නිශ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ.

    http://www.nethnews.lk/article/99398
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,331
    74,832

    Oya ganan giya eken wechcha eka waasiyak tama eliyen jaraawa kana un adu una eka (but kana un kanawa).

    thani piti guli gila gila, kisi exercise ekak natuwa inna rate bahutharayak. Itapase okun leda wenawa 30 - 40 weddi.

    (bayya, toyya type comment ekak newi. Observation ekak kiwe. Lankawe unta healthy eating/lifestyle gana idea ekak ne, school wala teach karanneth nane)
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    Oya ganan giya eken wechcha eka waasiyak tama eliyen jaraawa kana un adu una eka (but kana un kanawa).

    thani piti guli gila gila, kisi exercise ekak natuwa inna rate bahutharayak. Itapase okun leda wenawa 30 - 40 weddi.

    (bayya, toyya type comment ekak newi. Observation ekak kiwe. Lankawe unta healthy eating/lifestyle gana idea ekak ne, school wala teach karanneth nane)
    api gedara hitiyath gilinne pitiguli ne bn. kotha gahala gilina bath ekath echchara thama. guuma aahara ratawak thiyenne ape
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,331
    74,832
    113
    api gedara hitiyath gilinne pitiguli ne bn. kotha gahala gilina bath ekath echchara thama. guuma aahara ratawak thiyenne ape
    Ow ban. anika apey genes hitan chorai wage. Nikan asian rataka gihin balapan unge lassana. Ape itn ban mas maalu paw sidda wena kaamane :-D
     
    • Like
    Reactions: Truth Hurts

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Happy Fresh Prince GIF by Nick At Nite
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    රු 20කින් වැඩි උනොත් 50කින් වැඩි කරලා 85කින් අඩු උනාම 50යි අඩු කරන්නෙ
    එවුව එහෙම තමයි... බොලාට ඔවුව තේරෙන්න මේ ලක් දෙරනෙ වසපු වයස මදි....
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේ අතර ආනයනික තිරිගු පිටි මිල රුපියල් 85කින් අඩු කළද පාන් ගෙඩියක සහ සෙසු බේකරි නිශ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ.

    http://www.nethnews.lk/article/99398
    මුන් වැඩි කරනකොට ගානට වැඩි කරනවා. අඩු කරද්දී සද්ද නෑ.
     
    • Like
    Reactions: NRTG