කොත්තු, රයිස්, ආප්ප, බිත්තර රොටී කඩ කෙරුවාව

JokerFan

Well-known member
  • May 29, 2016
    15,867
    9,530
    113
    Arkham City
    Oya Koththu, appa dekama randa pawathinne eka dana dial eka anuwa,

    Oya koththu, anan manan kama hadanna puluwan un godak inne Nuwara eliye, Badulla demala aya, naththan Akkareipaththu wage inna Muslim dial, SInhala unnam tikak adui. mun munge aurudu niwadu walata ehema giyama masayak withara yanakan enne na Mun dannawa muge kama walata thama demand thiyenne kiyala.Mun andurana unta hondata salakanawa, wadipura Eggs danawa wage wada karala. Mu awe nathi unama, customersla kadenawa

    Oya bas karayo, owa plan karalamai karanne.

    Anthimata kade aithi ekkenatama thama nahinna wenne. Hithana tharan lesi na

    Oya ee wage line eke kadayak danawanm, ubema recipe walata danna balanna, ex KFC Crispy chicken eka USA hadana ekath ekai, Lankawe haduwath ekai anna ee wage, ethakota oya Bas diallage line balanna one na

    ex - Kottawe Masma eka patta, ungema recipe walata karanne. anna ee wage ekak karanna balanna
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    restaurant kiyanne machan fail wena rate eka wadima business ekak. honda ekak set unoth eka tika kaalekin wahenawa.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Minissunta taste awul giya gaman aye enne na
    Ethakota business bahinawa and loss wenawa
    Eeta amatharawa Hunek, Karapoththek koththuwaka hitiya gaman PHI la awith case adinwa
    Loku kuttiyak denna bari wuna gaman badu banis
     
    • Like
    Reactions: kinkon

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේක මට කඩයක් කරපු කෙනෙක් කියපු දෙයක්.

    ලංකාවෙ අයත් එක්ක වැඩ කරන්න අමාරු එක ප්‍රධාන හේතුවක්.

    කොත්තු බාස්ට මාසෙට 75000ක් ගෙව්වා දැන් අවුරුදු 2කට විතර කලින්. මිනිහට කරන්න තිබුණෙ dough එක හදල කොත්තු දාන එක විතරලු. ඌ ඒකවත් කරන්නෙ නැහැලු.
    වෙලාවට එන්නෙ නැහැලු, ඉතින් කඩේ අයිති එක්කෙනා තනියෙන් dough එක අනාගෙන බලන් ඉන්න ඕන මූ එනකන්. මොකද ඒක ටිකක් වෙලා තියන්න එපැයි.

    ඊළඟට වැඩ කරන අනිත් උන්. ඒත් එහෙමයිලු. කොච්චර උනත් ෂුවර් නැහැ, අද ඉන්නව හෙට යනව.

    ඊළඟට හෝටල් චෙක් කරන්න එන රජයේ නිලධාරියො. (සනීපාරක්ෂාව) උන් ඇවිල්ල පගාව ඉල්ලනවලු අරක හරි නෑ මේක හරි නෑ කියල, දුන්නෙ නැත්තං රිපෝට් කරනව කියල එහෙම තග දානවලු.

    ඉතින් කඩ වැහිලා යනවා.
     
    AnuradhaRa

    Well-known member
  • මේක මට කඩයක් කරපු කෙනෙක් කියපු දෙයක්.

    මේක තමා ඇත්ත කතාව
    කොත්තු බාසුත් එකයි මේසන් බාසුත් එකයි
    ගසා කනව.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මේක මට කඩයක් කරපු කෙනෙක් කියපු දෙයක්.

    ලංකාවෙ අයත් එක්ක වැඩ කරන්න අමාරු එක ප්‍රධාන හේතුවක්.

    කොත්තු බාස්ට මාසෙට 75000ක් ගෙව්වා දැන් අවුරුදු 2කට විතර කලින්. මිනිහට කරන්න තිබුණෙ dough එක හදල කොත්තු දාන එක විතරලු. ඌ ඒකවත් කරන්නෙ නැහැලු.
    වෙලාවට එන්නෙ නැහැලු, ඉතින් කඩේ අයිති එක්කෙනා තනියෙන් dough එක අනාගෙන බලන් ඉන්න ඕන මූ එනකන්. මොකද ඒක ටිකක් වෙලා තියන්න එපැයි.

    ඊළඟට වැඩ කරන අනිත් උන්. ඒත් එහෙමයිලු. කොච්චර උනත් ෂුවර් නැහැ, අද ඉන්නව හෙට යනව.

    ඊළඟට හෝටල් චෙක් කරන්න එන රජයේ නිලධාරියො. (සනීපාරක්ෂාව) උන් ඇවිල්ල පගාව ඉල්ලනවලු අරක හරි නෑ මේක හරි නෑ කියල, දුන්නෙ නැත්තං රිපෝට් කරනව කියල එහෙම තග දානවලු.

    ඉතින් කඩ වැහිලා යනවා.
    අපො pHI ල නම් ඔහොම්මමයි, මෙහෙ ලීමඩුවකට ඇවිත් කියලා ලී මඩුවෙන් වටෙ අයට කරදරයි ලීකුඩූ යනවා අනම්මනම් කියලා, උන්ගෙ ඉඩමත්ලොකුයි, වටෙට ප්‍රශ්නෙකුත් නෑ, හොදට කවර් කරලා තියෙන්නෙ. ඒක ඌට තෙරුම් කරන්න යද්දි ඌ කියනවා උන්ගෙ ඔෆිස් එකෙ පාටියක් තියනවා කුකුල්ලු තිහක් දෙන්න කියලා, ඕකුන් බල්ලො වෙලා ඉපදෙන්න ඕන.
     
    • Like
    Reactions: weer 11

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පෙරේතකමට කරන්න ගත්ත චොර කඩ තමයි වැහිලා යන්නේ
    උන්ගේ කෑම මුලින් හොදට තිබුනත් ටික කාලයක් යද්දී සවුත්තු වෙනවා පෙරේතකම නිසාම
    කිසිම පිරිසිදු කමක් නැහැ, PHI ජරාව ඉල්ලන්නේ නැහැනේ පිරිසිදුව කඩේ තිබුනනම්
    මම දන්න තැන් තියෙනවා සුපිරියටම කරගෙන යන ගොඩක් කල් ඉදන්
    මිනිස්සුත් අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා

    අපේ උන් කඩ කරන්න ගන්නේ ශුද්ද ලාබෙම ටාගට් කරගෙන
    අඩුම ගානේ serviette ටිකවත් තියන්නේ නැහැ
    පත්තර කොළ ටිකක් කපලා තියනවා
    හිතා ගනින්කෝ කෑම හදන විදිහ ඉතින්
    කුණු පෙරේත කඩ වැහිලම යන්න ඕන
    කරනවානම් ටිකක් වියදම් කරලා පිළිවෙලකට පිරිසිදුව සාදාරන විදිහට දෙන්න ඕන
    මුලින් පාඩුවට හරි
    මුල ඉදන්ම ලාබෙ හොයන්න යන උන් තමයි මාසෙන් දෙකෙන් අකුලාගෙන යන්නේ
    ගාන වැඩි උනත් කස්ටමර්ස්ලා සෙට් වෙනවා ඕන තරම් හරියට කරනවනම්
    දැන් මිනිස්සු නිකන් මේස ටිකක් දාල පුටු ටිකක් දැම්මා කියලා කන්න යන්නේ නැහැ
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඕක රහසක් විදියට තියාගන්න කියැලය බන්. දාන ඒව දාන ප්‍රමාන නෝට් කරගන්න පුලුවන්නේ ඌ ඉන්න දවස්වල. ඉතින් රෙප්ලිකේට් කරන්න පුලුවන් ගේමක් නැතුව.

    ඉතින් බන් තනියම කරන කඩ පවා වැහෙනවනේ. මම දන්න කඩයක් තිබ්බ අයිති කාරය තමයි රයිසි, කොත්තු, බිත්තර රොටී 3ම කරන්නේ. ආප්ප විතරයි වෙන එකෙක් කරේ. ඒ කඩෙත් නෑ බන්. මාස 6ක් වගේ තිබ්බේ.

    වෙන මොකක් හරි අවුලක් තියෙනව. මට පේන විදියට මිනිස්සුන්ට දවස් කීපයක් කෑවම එපා වෙනව.
    කඩ වැහෙන්න හේතුවක් තමයි..මුලදි සුපිරි කොත්තුවක් දෙනව පස්සේදි පේරේත එලවලු අඩු කොත්තු දෙන්නේ
     
    • Like
    Reactions: castellain

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ගොඩක් වැහෙන්නේ සිංහල කඩ
    හම්බ කඩ වැහෙනවා අඩුයි

    හම්බ කඩේට මුස්ලිම් උන් කොහොමත් යනවනේ
    උන්ට පිරිසිදුව අනන් මනම් වැඩක් නැහැ
    අනික හම්බයා මුල ඉදන්ම ලාබෙ බලාගෙන කරන්නෙත් නැහැ
    කොහෙන් හරි අඩුවට ගෙනත් හදලා පිගාන පිරෙන්න දෙනවා
    අනික උන් මුළු දවසම කඩේ ඕපන් එකෙන් පට්ට බිස්නස් එකක් හැදෙනවා

    අපේ උන්ගේ කඩවලට එහෙම බිස්නස් හැදෙනවා අඩුයි, අනික උන් හත අට වෙද්දී වහලා ගිහින්
    මමනම් කියන්නේ සල්ලි තියෙන වියදම් කරන උන්ව ගෙන්ව ගන්න ඕන
    නිකන් ආප්පයක් කාල ප්ලේන්ටියක් බිලා යන උන් එක්ක බිස්නස් කරලා කවදාවත් ගොඩ යන්න බැහැ
    මෙනු දෙක තුනක් තියාගෙන කරන්න බැහැ
    පිළිවෙලකට හරියට දෙනවනම් මිනිස්සු එනවා හොයාගෙන ගාන කීය උනත්
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    රන කඩ පවා වැහෙනවනේ. මම දන්න කඩයක් තිබ්බ අයිති කාරය තමයි රයිසි,
    පෙරේතකමට කරන්න ගත්ත චොර කඩ තමයි වැහිලා යන්නේ
    උන්ගේ කෑම මුලින් හොදට තිබුනත් ටික කාලයක් යද්දී සවුත්තු වෙනවා පෙරේතකම නිසාම
    කිසිම පිරිසිදු කමක් නැහැ, PHI ජරාව ඉල්ලන්නේ නැහැනේ පිරිසිදුව කඩේ තිබුනනම්
    මම දන්න තැන් තියෙනවා සුපිරියටම කරගෙන යන ගොඩක් කල් ඉදන්
    මිනිස්සුත් අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා

    අපේ උන් කඩ කරන්න ගන්නේ ශුද්ද ලාබෙම ටාගට් කරගෙන
    අඩුම ගානේ serviette ටිකවත් තියන්නේ නැහැ
    පත්තර කොළ ටිකක් කපලා තියනවා
    හිතා ගනින්කෝ කෑම හදන විදිහ ඉතින්
    කුණු පෙරේත කඩ වැහිලම යන්න ඕන
    කරනවානම් ටිකක් වියදම් කරලා පිළිවෙලකට පිරිසිදුව සාදාරන විදිහට දෙන්න ඕන
    මුලින් පාඩුවට හරි
    මුල ඉදන්ම ලාබෙ හොයන්න යන උන් තමයි මාසෙන් දෙකෙන් අකුලාගෙන යන්නේ
    ගාන වැඩි උනත් කස්ටමර්ස්ලා සෙට් වෙනවා ඕන තරම් හරියට කරනවනම්
    දැන් මිනිස්සු නිකන් මේස ටිකක් දාල පුටු ටිකක් දැම්මා කියලා කන්න යන්නේ නැහැ

    කරන තරමක් කරන්නේ අසාධාරණ විදියට, පුළුවන් තරම් විස තමයි.. මිනිස්සු ලෙඩත් හදාගෙන දුක් විඳිනවා.. ඉතින් උන්ට හම්බ කරන්න පුළුවන් කියලා ලාභයක් තිබ්බ කියලා නෑ ඒවා උන්ට යාදෙන්නේ නෑ. කඩේ පැවතුනත් වගතුවක් නෑ.. වියදම් අධිකයි

    රත්මලාන/ගල්කිස්ස airtel එක එහා පැත්තේ දැම්මා WOK කියලා කෑම කඩයක්. අමුතු ගනන් තියෙන්නෙ 252, 248 ඔයවගේ.. හැම ගානම රවුම් නෑ.. පාරිභෝගිකයාගෙන් අර කැඩිච්චගාන රrs2/rs3 ලැබෙනකන් කෑම දෙන්නේ නෑ හැබැයි පරොභෝගිකයා වැඩි මුදලක් දී ඉතිරි සල්ලි ඉල්ලුවාම ඉතිරි සල්ලි නෑ දැන් ඒකත් වැහිලා.

    මහලේකම් දුම් රිය පොලළඟින් තියෙන 138 පාරේ තියෙන කඩේ සමෝසා ගන්න ගියා... එකක් වැටුනා.ඒකත් නැවත කෑම තියෙන ට්‍රය් එකට දැම්මා.. ඒ වෙද්දී මම ඉතුරු සල්ලි ගනිමින් හිටියේ.. මම මහ හයියෙන් බැනවැදුනා.. ඒ ගෑනි කිව්වා ඒක කන්නයි ගත්තේ කියලා.. ඉට පස්සේ මම තවත් බැන වැදුනා.. ඒගෑනි ඔන්න එහෙනම් කියලා කුනු බක්කියට දැම්මා.. උන්ගේ ළමයා නම් යන්නේ කොළඹ DS එකට ළමයට හොඳ කරනවා අනිත් උන්ට වින කරලා.. ඉතින් මුන්ට යාදෙනවද? හරිම දුකයි..
    ලංකාව දියුණු නොවෙන්නේ මිනිස්සුන්ගේ මානුශීය ගුණාංග නැති නිසයි
     
    vegaz

    Active member
  • Jun 11, 2011
    186
    48
    28
    Colombo
    kottu bas andurana ewunta chicken double danawa... :D :D :D ithin ownerta kelawenawa
    ada innawa heta yanawa un... kiyala wadak naha...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    ගොඩක් නෙමෙයි සේරම කොත්තු කඩ නම් වැහෙන්නෙ බාස් දමල ගහල ගියාම තමයි
    සමහර කඩ සමහරදවසට විතරක් අරින්නෙ බාස් ඉන්නෙ ඒ දවස් වලට විතරක් නිසා

    රොටී ටික තියනවා නම් අනෙක් ඒව දාල ඕන එකෙක්ට කොත්තු දාන්න පුලුවන් උනාට, කඩේක නං කොත්තු බාස්ගෙ වැඩේ ටිකක් අමාරුයි කඩේ එකාටම කරන්න මොකද පිටි අනලා රොටී දාන වැඩේ කාටත් කරන්න බැහැනේ
    රයිස් නම් ගොඩක් වෙලාවට ගොඩක් එවුන්ට දාන්න පුලුවන්