කොත්තු රයිස්

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    උබලගෙ පැත්තෙ රයිස් කොත්තු ගණන් කොහොමද?

    🤔🤔🤔

    අද හදිස්සියකට තෙල් හොයන්න කිරුලපන ඉදන් බොරලැස්සගමුව පැත්තෙ යාළුවෙක්ගෙ ගෙදර ගියා. එන ගමන් කන්න ගියා. යන යන තැන් වල පට්ට ගණන්. ඉතිං අපිට පොඩි කඩයක් සෙට් උනා වෙන තැන් වගේ නෙවෙයි නිකන් ගෙදරක් වගේ. මිලත් අඩුයි

    චිකන් රයිස් නෝමල් එක 450
    ලාජ් එක 650

    චීස් කොත්තුව 650

    ඔයාලගෙ පැති වල කොහොමද දන්නෑ. මට හම්බ උන තැන්වලින් හොද තැනක්.
    බජට් පැක් එක 200 යි. පොඩි චිකන් කෑල්ලක් එක්ක රයිස්. අවුලක් නෑ ඒකත් පොඩි බඩගින්නකට ඇති. අනික එතන ඉන්න මනුස්සයාගෙ කස්ටමර් කෙයා සුපිරි. හරි හොද සැලකිල්ල. සිංහල කඩේකින් මට ලැබුණ හොද ම සැලකිල්ල කිව්වොත් හරි.
    තැන නම් සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරය පහු කරගෙන නුගේගොඩට එන පාරෙ විහාරය පහු වෙලා මීටර් 150 ක වගෙ දුර. කඩේ නම නම් මතක නෑ බන්. ඔය පාරෙන් යනවා නම් ගිහින් කාපල්ලා. ඒකෙ ටේස්ට් එක උබලට ඇල්ලුවෙ නැත්නම් කොරන්න දෙයක් නැතේයා. මට නම් හොදයි.

    පලි:-
    සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරය ළග ඉදන් ගම්සභා හංදියට එන පාරෙ තියෙන්නෙ.
    pharmacy eka eha pathe spot ekada bn? man kaala thiyena charterma kothu eka kaawe ethanin....Kaala iwara wela wathura thibahai digatama..kochara biwwath amarui..ekama place ekada danna api dennama kiyanne.left side ekeda thiyenne
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මාලබේ පැත්තෙන් එන්නේ නිතරම. බඩගින්නක් ආවොත් @erozan ගෙ මහා බැල්ලිට කියනවා මොනා හරි උයල නාගෙන ඉන්න කියල. හොඳ fuck එහෙකුත් දාල චිකන් කරියක් එක්ක බත් ටිකකුත් කාල එනවා. වියදමක් නෑ
     
    • Haha
    Reactions: rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    pharmacy eka eha pathe spot ekada bn? man kaala thiyena charterma kothu eka kaawe ethanin....Kaala iwara wela wathura thibahai digatama..kochara biwwath amarui..ekama place ekada danna api dennama kiyanne.left side ekeda thiyenne
    ෆාමසි එකක් කොහෙද තියෙන්නෙ?
    දකුණු පැත්තෙ තියෙන්නෙ මොනව ද? ඒ හරියෙ වෙන කඩ මොනව ද තියෙන්නෙ කියපන්.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    කොත්තු රයිස් ගණන් කොහොම ද
    576075.jpg
     
    • Like
    Reactions: kinkon