කොත්තු සමඟ කුකුළු බෙටි නොමිලේ.ආපනශාලා 6කට #

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
කොත්තු සමඟ කුකුළු බෙටි නොමිලේ.ආපනශාලා 6කට #

Source http://www.lankagossipgirl.com/2014/07/koththu.html

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් බියගම සහ මල්වාන ප‍්‍රදේශවල සිදුකරන ලද මෙහෙයුමකදී කුකුළු වසුරු මුසුව අපිරිසිදු ලෙස බිත්තර කොත්තු සහ රයිස් සාදා අලෙවි කිරීමට සූදානම් කර තිබූ ආපන ශාලා හයක් අල්ලා ගනු ලැබීය.
එම ආපනශාලා හිමිකරුවනට විරුද්ධව මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු ලෙස ආහාර නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවරා තිබේ.
මෙම මෙහෙයුමේදී ආපන ශාලා 10ක් පරීක්ෂාවට ලක් කළ අතර එහිදී ආපන ශාලා දෙකකට අවවාද කර අවසන් නිවේදන නිකුත් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී අබේරත්න මහතා පැවසීය.
 
Last edited:

Shane077

Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    හෆොයි...... හොද වෙලාවට අපි කඩෙන් කන්නේ නෑ දැන්.... :dull:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    හෆොයි...... හොද වෙලාවට අපි කඩෙන් කන්නේ නෑ දැන්.... :dull:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    හෆොයි...... හොද වෙලාවට අපි කඩෙන් කන්නේ දැන්.... :dull:
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    හෆොයි...... හොද වෙලාවට අපි කඩෙන් කන්නේ නෑ දැන්.... :dull:
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඕවව බන් ඔය ආපනශාලා වල දාන ‍කොත්තු,අනික් ශොට් ඉට්ස් ව‍ගේ දෙවල් ගැන කතා කරලා වැ‍ඩක් නැහැ.:dull:.....මොනවා දානවාද කොච්චර පරණද කියලා මුකුත් දන්නේ නැහැ මොකද කොත්තුවක්නේ.:rolleyes:...මිටර් වෙන්නේ නැහැ.මෙනවා තියනවා කියලා දන්නෙ නැහැ..ඉතින් පහුවදා ‍ඔෆිස් ගිහිල්ලා ටොයිලට් එකේ දොරේ ලැලි ගනම් කරන්න වෙනවා:baffled:...:eek:
    මටත් එළියට වාගේ ගියහම කඩෙන් කන්න එන අවස්ථා වැඩි...මම කරන්න මැගියක් වාගේ හරි මොකක් හරි හදා ගන්නවා ඒ වෙලාව ශේප් කරගන්න.....:D:yes:
     
    Last edited: