කොත්තු සමඟ කුකුළු බෙටි නොමිලේ.ආපනශාලා 6කට #
Source http://www.lankagossipgirl.com/2014/07/koththu.html
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් බියගම සහ මල්වාන ප්‍රදේශවල සිදුකරන ලද මෙහෙයුමකදී කුකුළු වසුරු මුසුව අපිරිසිදු ලෙස බිත්තර කොත්තු සහ රයිස් සාදා අලෙවි කිරීමට සූදානම් කර තිබූ ආපන ශාලා හයක් අල්ලා ගනු ලැබීය.
එම ආපනශාලා හිමිකරුවනට විරුද්ධව මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු ලෙස ආහාර නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවරා තිබේ.
මෙම මෙහෙයුමේදී ආපන ශාලා 10ක් පරීක්ෂාවට ලක් කළ අතර එහිදී ආපන ශාලා දෙකකට අවවාද කර අවසන් නිවේදන නිකුත් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී අබේරත්න මහතා පැවසීය.

Last edited:

...මිටර් වෙන්නේ නැහැ.මෙනවා තියනවා කියලා දන්නෙ නැහැ..ඉතින් පහුවදා ඔෆිස් ගිහිල්ලා ටොයිලට් එකේ දොරේ ලැලි ගනම් කරන්න වෙනවා