කොත්තු_වඳ

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,407
    3,782
    113
    Maligawatta

    කොත්තු හොද්දේ වඳ පෙති නඩුව දවසේ අම්පාරේ බෞද්ධ කොඩි

    අම්පාර නගරයේ හෝටලයක මස් හොද්දක වඳ පෙති තිබූ බව පවසමින් ඇති වූ ආරවුල සම්බන්ධ නඩු විභාගය පසුගියදා විභාග වෙද්දී නගරය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබුණු අතර සිද්ධියට අදාළ කඩය පිහිටි ඩී.එස්.
    සේනානානායක විදියේ බෞද්ධ
    කොඩි

    ප්‍රදර්ශනය කර තිබීම විශේෂත්වයක් විය.

    සිද්ධියෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් පස් දෙනාට අම්පාර දිසා මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසින් ඇප නියම කරනු ලැබුවාය.
    ඇප ලබාදුන් පුද්ගලයන් සඳහා ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක්ද නියම කළ මහෙස්ත්‍රාත් විදේශ ගමන් අත්හිටුවනු ලැබුවාය. සියලු දෙනාගේ පදිංචිය තහවුරු කිරීමේ සහතික ඉදිරීපත් කරන ලෙසත් පෙළපාළි පැවැත්වීම, උද්ඝෝෂණ, අයුතු ජනරාශිවලින් වැළකීම, සාක්ෂිකරුවන්ට අගතියක් කිර්ම, පළිගැනීම ආදිය කිසිවක් නොකරන ලෙස කොන්දේසි පැනවූ අතර කොන්දේසි කඩ කිරීමක් සම්බන්ධව පැමිණිල්ලක් සිදුවුවහොත් ඇප අවලංගු කරන බවද දැනුම් දුන්නාය. නඩු විභාගය මේ මස 13 දිනට කල් තැබීය.
    ඇප නියමවීමෙන් පසුව අධිකරණය ඉදිපිට රැස්ව සිටි ගිහි පැවිදි සියලු දෙනා සාමකාමීව විසිර යනු දක්නට හැකි විය.

    අන්තවාදීන් කවුද අන්තවාදී ආගම කුමක්ද කියා තේරුම් ගැනීමට හොඳම උදාහරණය මෙයයි
    :yes::yes::yes::yes::yes::yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    37f5dd52f5825a3f9e4bebbda6993e6f262ef4fb5acabc16526165500bceb80c.jpg
    religion-of-peace-or-die.jpg
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    කොත්තු හොද්දේ වඳ පෙති නඩුව දවසේ අම්පාරේ බෞද්ධ කොඩි

    අම්පාර නගරයේ හෝටලයක මස් හොද්දක වඳ පෙති තිබූ බව පවසමින් ඇති වූ ආරවුල සම්බන්ධ නඩු විභාගය පසුගියදා විභාග වෙද්දී නගරය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබුණු අතර සිද්ධියට අදාළ කඩය පිහිටි ඩී.එස්.
    සේනානානායක විදියේ බෞද්ධ
    කොඩි

    ප්‍රදර්ශනය කර තිබීම විශේෂත්වයක් විය.

    සිද්ධියෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් පස් දෙනාට අම්පාර දිසා මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසින් ඇප නියම කරනු ලැබුවාය.
    ඇප ලබාදුන් පුද්ගලයන් සඳහා ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක්ද නියම කළ මහෙස්ත්‍රාත් විදේශ ගමන් අත්හිටුවනු ලැබුවාය. සියලු දෙනාගේ පදිංචිය තහවුරු කිරීමේ සහතික ඉදිරීපත් කරන ලෙසත් පෙළපාළි පැවැත්වීම, උද්ඝෝෂණ, අයුතු ජනරාශිවලින් වැළකීම, සාක්ෂිකරුවන්ට අගතියක් කිර්ම, පළිගැනීම ආදිය කිසිවක් නොකරන ලෙස කොන්දේසි පැනවූ අතර කොන්දේසි කඩ කිරීමක් සම්බන්ධව පැමිණිල්ලක් සිදුවුවහොත් ඇප අවලංගු කරන බවද දැනුම් දුන්නාය. නඩු විභාගය මේ මස 13 දිනට කල් තැබීය.
    ඇප නියමවීමෙන් පසුව අධිකරණය ඉදිපිට රැස්ව සිටි ගිහි පැවිදි සියලු දෙනා සාමකාමීව විසිර යනු දක්නට හැකි විය.

    අන්තවාදීන් කවුද අන්තවාදී ආගම කුමක්ද කියා තේරුම් ගැනීමට හොඳම උදාහරණය මෙයයි
    :yes::yes::yes::yes::yes::yes:

    gice-macke.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාතියා ශිංහල මිනිශ්ෂු අපිලගේ මුනියගේ කඩේ කුඩු කරන වෙලාවේ අල්ලාහ් වල්ල කෂ කෂ ඉදල තියෙන්නේ.. ඊට කලින් දවසේ බීපු ඔටු හුජ්ජ ටිකක් නරක් වෙලා. නෙත්නම් ශින්හලයෝ ඉවරයි :rofl:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    9-63. අල්ලාහ් සහ ඔහුගේ රසූල්(ධර්ම දූත)වරයාට විරුද්ධ වන කෙනකුට නියතවශයෙන්ම අයත් වන්නේ අපාගින්නයි. ඔහු එහි සදාකල් වාසය කළ යුතුයි. මෙය මහ අපකීර්තියකැයි ඔවුහු නොදනිත්ද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    9-63. අල්ලාහ් සහ ඔහුගේ රසූල්(ධර්ම දූත)වරයාට විරුද්ධ වන කෙනකුට නියතවශයෙන්ම අයත් වන්නේ අපාගින්නයි. ඔහු එහි සදාකල් වාසය කළ යුතුයි. මෙය මහ අපකීර්තියකැයි ඔවුහු නොදනිත්ද?

    අපාය කිව්වේ අල්ලගෙ කාමරේද මාතියා.. අපෝ ඒකනම් ඔටු හුජ්ජ ගදේ බැරුව ඇති :rofl:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Thambi gaanunta kalisan andinna honda ne. Hebei wikunana eka hondai. Drugs ganna eka thambinta honda nehe. Hebei wikunanna hondai. Mona kaapaaluwoda me? Borukara hetta.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    Thambi gaanunta kalisan andinna honda ne. Hebei wikunana eka hondai. Drugs ganna eka thambinta honda nehe. Hebei wikunanna hondai. Mona kaapaaluwoda me? Borukara hetta.

    6-39. තවද අපගේ සංඥාවන් බොරු යැයි සිතන්නෝ අන්ධකාරයන්හි සිටින ගොළු බිහිරි අය වෙති. (නොමඟ යන්නට) අල්ලාහ් අභිමත කරන අය නොමඟ යවන්නේය. තවද ඔහු (අල්ලාහ්) අභිමත කරන අය සෘජු මාර්ගයෙහි (යොමු) කරන්නේය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක

    6-39. තවද අපගේ සංඥාවන් බොරු යැයි සිතන්නෝ අන්ධකාරයන්හි සිටින ගොළු බිහිරි අය වෙති. (නොමඟ යන්නට) අල්ලාහ් අභිමත කරන අය නොමඟ යවන්නේය. තවද ඔහු (අල්ලාහ්) අභිමත කරන අය සෘජු මාර්ගයෙහි (යොමු) කරන්නේය.

    ඔව් ඔව්.. අල්ලාහ් ඍජු කරගෙන ගුද මාර්ගයට යොමු කරන එක තමයි කරල තියෙන්නෙ.අන්දකාරෙ හිටපු ගොලු බිහිරි උන්ටවත් බේරුමක් තිබිල නෑ කියලනෙ ඕකෙන් කියන්නෙ..
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔව් ඔව්.. අල්ලාහ් ඍජු කරගෙන ගුද මාර්ගයට යොමු කරන එක තමයි කරල තියෙන්නෙ.අන්දකාරෙ හිටපු ගොලු බිහිරි උන්ටවත් බේරුමක් තිබිල නෑ කියලනෙ ඕකෙන් කියන්නෙ..

    7-4. කොපමණ ගම්මානයන් අපි විනාශ කළෙමුදරෑ රාත‍්‍රියේ හෝ නැතහොත් දහවල් කාලයේ ඔවුන් නින්දෙහි සිටියදී හෝ ඔවුනට අපගේ දඬුවම් පහළ විය.
    7-5. අපගේ දඬුවම් ඔවුනට පහළ වූ කල්හි ඇත්තෙන්ම අපි අපටම අපරාධ කරගත්තෝ වෙමුයි. ඔවුන් කියනවා මිස ඔවුන්ගේ අදෝනාව වෙන කිසිවක් නොවේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ඔව්.. අල්ලාහ් ඍජු කරගෙන ගුද මාර්ගයට යොමු කරන එක තමයි කරල තියෙන්නෙ.අන්දකාරෙ හිටපු ගොලු බිහිරි උන්ටවත් බේරුමක් තිබිල නෑ කියලනෙ ඕකෙන් කියන්නෙ..

    අල්ලට ඕව කරන්න බෑ මාතියා.. නබිය වගේ ඔටුවෝ යෙක්ක තමා ජින්ක ජිගිරි කොරන්නේ :rofl: