# කොත්මලේ යෝගට් පානය *****++++

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    # කොත්මලේ යෝගට් පානය *****++++

    නිෂ්පාදන දෝෂයක් නිසා යෝගට් පානය බෝතල් හදිසියේ පුපුරා යන බවත් දැනට බෙදාහැර ඇති නිෂ්පාදන එකතු කරමින් ඇත.
    පරිසමින් බීපල්ලා ,මට කිව්වෙත් කොත්මලේ ඒජන්සියකින්
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඇත්ත වෙන්න ඇති බන් දවසක් මමත් මගේ පොඩ්ඩට අරන් දුන්නා වෙලාවට වයිප් බෝතලේ ඔපන් කලේ.. ඔපන් කරපු ගමන් කෝකා කෝලා වගේ උඩට විද්දා අපි දෙන්නම බය උනා... සුවද බැලුවාම පට්ට ගදයි... කල් ඉකුත් වෙන්නත් තව කල් තිබ්බා.... ඊට පස්සේ බෝතලේ ගහලා තිබ්බා නම්බර් එකට මම ගත්තා එතකොට රෑ 8 විතර ඇති.. පොරක් කඩ්ඩෙන් කථා කලේ.. හෙන ලොකු ලයින් එකක් ඇල්ලුව පොර... පස්සේ මම ඒකට සිද්ධිය සිංහලෙන් කීවා... කියලා මම බැන්නා .... බනිනකොට බනිකොට මේකා කියනවා අනේ සර් මම මේකේ සිකියුරිටි දැන් කවුරැත් නෑ කියලා.... මම ඒ සැරේ තව ටිකක් බැනලා නඩු දානවා කියලා පෝන් එක තිබ්බා......

    මමත් එදා ඉදලා දන්න හැමෝටම කිවේ ඕක ගන්න එපා කියලා......
     
    • Like
    Reactions: 1NAPOLION

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඕක කොත්මලේ එකේ විතරක් නෙවෙයි. අනිත් ඒවගෙත් හිටපු ගමන් වෙනවා. ලගකදි අපි ගත්තු චෙලෝ යෝගට් 4 ක් ගෙදර ගෙනද්දි පුපුරලා තිබුනා. දින පැනලත් නෑ. ආපහු කඩේට ගිහින් දුන්නම හයිලන්ඩ් 4 ක් දුන්නා. එක සැරයක් කල් ඉකුත් වෙන්න දවස් තියද්දි හයිලන්ඩ් කල්කිරි එකක් සව්ත්තු වෙලා තිබුනා. කිරි ආහාර ඉතිං ඔහොම වෙන්න පුලුවන්. ඒ නිසා පොඩි අයට දෙන්න කලින් සුවද බලලා හොදට තියනවද කියලා තහවුරු කරගෙන දෙන්න.
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මචන් ආරංචි උන කේස් ටික දාන්නම්

    1 රෙපා කඩේට බඩු දාල මුදලාලිය ප්‍රිජ් උඩින් තියල පස්සේ දාන්න එක බෝතලයක් පුපුරලා මුළු කඩේම යෝගට් ඉහිරිලා
    2 කොල්ලෙක් කඩේදී බෝතලේ හොල්ලල මුඩිය ඇරලා කඩේ උන්න අනිත් උන් පවා යෝගට් නාල (xxx ක කෙල්ලෝ #රි නානවා වගේ )
    3ගෙදරක paint කරන බාස්ලට යෝගට් බෝතල් දීලා paint කරපු කාමරයක් චෝර වෙන්න බෝතලයක් පුපුරලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,893
    40,670
    113
    කල් තියාගන්න දාන බෙහෙත් වල ප්‍රතික්‍රියා නිසාද?
     
    • Like
    Reactions: 1NAPOLION

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕක කොත්මලේ එකේ විතරක් නෙවෙයි. අනිත් ඒවගෙත් හිටපු ගමන් වෙනවා. ලගකදි අපි ගත්තු චෙලෝ යෝගට් 4 ක් ගෙදර ගෙනද්දි පුපුරලා තිබුනා. දින පැනලත් නෑ. ආපහු කඩේට ගිහින් දුන්නම හයිලන්ඩ් 4 ක් දුන්නා. එක සැරයක් කල් ඉකුත් වෙන්න දවස් තියද්දි හයිලන්ඩ් කල්කිරි එකක් සව්ත්තු වෙලා තිබුනා. කිරි ආහාර ඉතිං ඔහොම වෙන්න පුලුවන්. ඒ නිසා පොඩි අයට දෙන්න කලින් සුවද බලලා හොදට තියනවද කියලා තහවුරු කරගෙන දෙන්න.

    කල් කිරි වල ඔහොම වෙනව. කල් ඉකුත් වෙන්නෙ බෙහෙත් දන්නෙ නැ නෙ. මම බිපු එකක පනුවො හිටියා පතුලෙ.ගන්නවනම් හොදම දෙ තමයි highland.
     
    • Like
    Reactions: 1NAPOLION

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    muhum karaka heat eka wadi wenakota reaction eka nisa wenna puluwan,oka freezer walinnam deliver karanne ohoma case ekak ena eka hoyala balanna one :( mokada oka apigahanawa badaginiwelawata gastritis wadi wenawata,but muhum karakaya wadi unoth dekonin wadi wenawa ;P
     
    yes