කොත්මලේ අති විශාල නාය යෑමක්,
මළසිරුරු රැසක් ඇසට පේන මට්ටමේ පවා ඇතැයි පැවසේ...
අරණායක සාමසරකන්ද නාය යෑමට හා සමාන තරමේ විශාල නාය යෑමක් බවත් නිවාස විශාල සංඛ්‍යාවක් සමඟ මෙම නාය යෑම සිදු වූ බවත් වාර්තා වේ...
කිසිදු සහන සේවා කණ්ඩායමක් මේ ප්‍රදේශයට තවම ගොස් නෑ....
තොරතුරු ලබා ගැනීමට තරම් ඩේටා අප සතුව නොමැත....