බොකු බඩවැල් අයින් කරලා මස් නේ කන්නේ කියලා කියාවි.
කුකරි පොත් දැකලා තියෙනවද?
කැවුත්ත උයන හැටි, හරක් වල්ගා ඉස්ටු හදන හැටි, හරක් මොළ බැදුම, පීකුදු, හදවත උයන ක්රම... ඔන්න ඔය වගේ කෑලි කෑලි වෙන වෙනම තියෙනවා.

බොකු බඩවැල් අයින් කරලා මස් නේ කන්නේ කියලා කියාවි.

So what's the point in all this?
::scratches head:::
unmask the realitySo what's the point in all this?
::scratches head:::

oya boaudda kekenekda ?
ow nam mekai uttare - YAKO, tho sathara sathipattanaya kiyala ekak ehema nattam kayanupassanawa ehemat natnam pilikul bhawana ehemat natnam anithya sangawa kiyala ekak ahala nadda??? Nattam kiyawala egena ganna me pics wala thiyena wadagat kama mokakda kiyala!!!
Na nam mekai uttare - machan buddhagame iganwenawa anithyaya kiyala ekak gana. sathya sathya widihata dakina hati. kaye swabawaya wataha gena hite dawena asawal adu karanna train karanawa buddhism wala. anna ekatai mewa wadagat wenne.
.. but then again,. I firmly believe it's the COW's and PIG's duty to be on my dinner table deliciously.









unmask the reality
::Tin Ton:::
Actually I am half Buddhist.. but then again,. I firmly believe it's the COW's and PIG's duty to be on my dinner table deliciously.
I also believe that so many millions years of evolution had put man on the top of the food chain. And we got there by NOT BEING vegetarians. .. Even 500 years ago, being a vegie means starvation and death... isn't it?
Now only the technology is so advanced that we go on preaching people to eat SOY and Tofu.
Well.. fuck em ! I will be forever be true to the roots of my ancestors and eat my cow and pig
But then again.. if you all are vegies... MAAAAN.. you just have no fricking idea how satisfying a grilled pork chops taste like. Beats eating a ton of fricking cabbages anyday.
![]()
What reality?
That eating meat is not good but eating Soya meat is the new hip and cool thing?
lame !





ඔව් ඔව් ඉතින් අහුවෙලා බෙල්ල කපලා කොක්කෙ එල්ලුවම තෑන්ක්ස් ගෝඩ් කියලා තමයි එල ගෝට් ට කියන්න වෙන්නේ


ඔය තව රූප විතරයි. පශ්චාත් මරණ පරීක්ෂණ කරන තැනකට ගිහින් බලන්නකො සුවඳ.

ගිහින් බලන් ඕනි..Actually I am half Buddhist
![]()




ම්ම් මම බලන්න ආසාවෙන් හිටිය දර්ශනයක්..... හෑබෑය් බලද්දිනම් අර ආසාව ගියා වගේ.........
ආයෙත් හෙට දවල්ටත් බලලම තව මොන හරි කියන්නම්.........

මේ ත්රෙඩ් එක බලද්දි ද ඒ දර්ශනේ බලන්න තියන ආශාව ගියේ...![]()

නෑ බන් මම ඔටොප්සියක් බලන්න මාර ආසාවකින් හිටියෙ මෙ විඩියෝ එක දෑක්කාම එක ටිකක් වෙනස් උනා........

ඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ...."දර්ශනයක් බලන්න" කීවම මම හිතුවෙ...ඉහි ඉහි..![]()

