කොතැනද මේ කය අරගෙන යන්නේ...

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
කොතැනද මේ කය අරගෙන යන්නේ...

[FONT=&quot]Please don't scroll down if you are too sensitive.

තමුන්
[/FONT][FONT=&quot]විසින් [/FONT][FONT=&quot]දරාගෙන[/FONT][FONT=&quot] ඉන්න[/FONT]
[FONT=&quot]මහ[/FONT][FONT=&quot] උජාරුවට [/FONT]හැඩ වැඩ කරන
[FONT=&quot]තමන්[/FONT][FONT=&quot] උස්[/FONT][FONT=&quot]කොට [/FONT][FONT=&quot]අ[/FONT][FONT=&quot]නෙ[/FONT][FONT=&quot]කා[/FONT][FONT=&quot] හෙලා[/FONT][FONT=&quot] දැකීමට[/FONT][FONT=&quot] භාවිතා[/FONT][FONT=&quot] කරන[/FONT]
තරුණ මදය
[FONT=&quot]ආරෝග්‍ය[/FONT] මදය[FONT=&quot]​[/FONT]
[FONT=&quot]ජීවිත[/FONT] මදයේ මූලාරම්භය[FONT=&quot] වන[/FONT]
කා බී සනසා නිතියෙන් පිනවන'කය[FONT=&quot]​[/FONT]'…..
[FONT=&quot]අපි[/FONT][FONT=&quot] තුළ [/FONT][FONT=&quot]පවතින[/FONT] - [FONT=&quot]අපිට[/FONT][FONT=&quot] නොපෙනෙන[/FONT]
මේ අසූචි කළයේ
[FONT=&quot]සැබෑ [/FONT][FONT=&quot]තතු[/FONT][FONT=&quot] දකිමු[/FONT][FONT=&quot] නුවණින්[/FONT][FONT=&quot]..... [/FONT][FONT=&quot]අවබෝධයෙන්[/FONT].....



11544_1192333420898_1605292599_484160_7779690_n.jpg


11544_1192334900935_1605292599_484171_7137876_n.jpg


11544_1192336460974_1605292599_484182_5201887_n.jpg


11544_1192336340971_1605292599_484179_7635983_n.jpg


11544_1192333580902_1605292599_484164_6069987_n.jpg


11544_1192333540901_1605292599_484163_2792029_n.jpg

11544_1192334740931_1605292599_484168_632946_n.jpg


11544_1192334780932_1605292599_484169_6310876_n.jpg


11544_1192336420973_1605292599_484181_7010105_n.jpg


11544_1192333460899_1605292599_484161_7223926_n.jpg


11544_1192333500900_1605292599_484162_7475506_n.jpg

11544_1192334940936_1605292599_484172_3755714_n.jpg


අන්තිමට ඔය ටිකත් නෑ

11544_1192330820833_1605292599_484154_2929394_n.jpg









 
Last edited:

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
හෆොයි දෙයියනෙ... :( :( එලුව හදන්නෙ ගිහිගෙයි කල කිරවන්න්ද :eek: වැදගත් විස්තර ටිකක් බොහොම ස්තුති බෙදාගත්තට.. :D බලාගත්තෙ නම් ටිකක් අමාරුවෙන් :P
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හෆොයි දෙයියනෙ... :( :( එලුව හදන්නෙ ගිහිගෙයි කල කිරවන්න්ද :eek: වැදගත් විස්තර ටිකක් බොහොම ස්තුති බෙදාගත්තට.. :D බලාගත්තෙ නම් ටිකක් අමාරුවෙන් :P

සොරි බ්‍රෝ..කාවවත් hurt කරන අරමුණින් නෙමේ දැම්මෙ..සත්‍යය පහදා දී ඒ ඔස්සේ ටිකක් හිතන්න.. See the reality!!!!! ත්‍රෙඩ් එකත් බලන්නකො..ස්තූතියි කමෙන්ට් කලාට..:) විජය සූත්‍රය දැක්වෙන වීඩියෝ එකත් බලන්න..:)
 
Jan 24, 2009
3,532
130
0
මේවා දැකලාම දැන් කිසි ගානක් නෑ. තෑන්ක්ස් එලුවා.උබටත් මස් කඩේ කොක්කෙ ඔහොම තමයි ඉන්න වෙන්නේ :P
 
Jan 24, 2009
3,532
130
0
ihi ihi...thanks for the comment bro...:D
:rofl:ඔව් ඔව් ඉතින් අහුවෙලා බෙල්ල කපලා කොක්කෙ එල්ලුවම තෑන්ක්ස් ගෝඩ් කියලා තමයි එල ගෝට් ට කියන්න වෙන්නේ
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
:D ඔය තව රූප විතරයි. පශ්චාත් මරණ පරීක්ෂණ කරන තැනකට ගිහින් බලන්නකො සුවඳ.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මේවා දැකලාම දැන් කිසි ගානක් නෑ. තෑන්ක්ස් එලුවා.උබටත් මස් කඩේ කොක්කෙ ඔහොම තමයි ඉන්න වෙන්නේ :P

මිනිස්සුන්ගෙ කුණ දැක්කම බඩ දඟලන කට්ටිය හරි ආසාවෙන් සත්තුන්ගෙ කුණ තලු මර මර කනවා; ඒකෙත් හැටි.:lol:
 
Jan 24, 2009
3,532
130
0
මිනිස්සුන්ගෙ කුණ දැක්කම බඩ දඟලන කට්ටිය හරි ආසාවෙන් සත්තුන්ගෙ කුණ තලු මර මර කනවා; ඒකෙත් හැටි.:lol:
:eek::shocked:බොකු බඩවැල් අයින් කරලා මස් නේ කන්නේ කියලා කියාවි.