කොදු නාරටිය පණ ඇති නායකයෙක්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    යුද්යුදෙ අවසාන වෙලාවෙ දැන් ඇති නවත්තන්න කියල බල කරගෙන ආව ලෝක නායකයො 4 දෙනෙක්. උන්ගෙ අරමුණ වුනේ පිරබාහරන් බේරගන්න එක. ඒ වෙලවෛ ලංකාවෙ හිටිය කොන්ද තියෙන නායකයෙක් රූකඩයක් නොවන. එදා මේ පරයො හිටිය නම් රෙද්දෙ රෙවිල.

    ඇත්ත ඇත්ත...... ලංකාවෙ මිනිස්සුත් යුද්දෙ දැන් නවත්තපන් කියද්දි මහින්දනෙ තනි කෙලින් හිටියෙ........

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන්නම් ගොඩ ගිහිල්ල වගේ නේද?

    ඔහොම ඉන්නකො ආයුබොවං....... මහින්දත් කාලයක් කිව්වනෙ "එව බලව" කියලා...

    ඌ කියපුවා ඌට මතක නැති එකේ උඹලට කොහෙ මතක හිටින්නද? :rofl: :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හිත ඇත්නම් පක කුඩාද? නේද?

    ඔහොම හිතාගෙන නේ බයියා ලෝකෙත් එක්ක හැප්පිලා ඇණගත්තේ

    අනේ පා...කයා...!! තොගේ නිවටකම මේ කොමෙන්ට් එකෙන්ම පේනව, වහල් මානෂිකත්වෙ, අයෙ දෙසරයක් කියවපන් උඹේ කොමෙන්ට් එක, පව් ඕයි උඹ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇත්ත ඇත්ත...... ලංකාවෙ මිනිස්සුත් යුද්දෙ දැන් නවත්තපන් කියද්දි මහින්දනෙ තනි කෙලින් හිටියෙ........

    රනිල්ගෙ ඇගේ ඉන්න මැක්කෝ විදියට උඔල ඔහොම හිතුවට ලංකාවෙ ප්‍රභාකරන්ට ආශිර්වාද නොකරන හැමෝගෙම පැතුම වුනේ යුද්දකේමනින් ඉවර කරන එක තමයි....
    (මාතෘකාවෙන් පිට පනින්නෙ කියන්න දෙයක් නැති නිසාද?)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔහොම ඉන්නකො ආයුබොවං....... මහින්දත් කාලයක් කිව්වනෙ "එව බලව" කියලා...

    ඌ කියපුවා ඌට මතක නැති එකේ උඹලට කොහෙ මතක හිටින්නද? :rofl: :rofl:

    මාතෘකාවෙන් පිට..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ පා...කයා...!! තොගේ නිවටකම මේ කොමෙන්ට් එකෙන්ම පේනව, වහල් මානෂිකත්වෙ, අයෙ දෙසරයක් කියවපන් උඹේ කොමෙන්ට් එක, පව් ඕයි උඹ.

    බයියගෙ වහල්ලු අපිට කියයි:rofl: :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඇත්ත ඇත්ත...... ලංකාවෙ මිනිස්සුත් යුද්දෙ දැන් නවත්තපන් කියද්දි මහින්දනෙ තනි කෙලින් හිටියෙ........

    උබලා වගේ සක්කිලි නම් කියන්න ඇති යුද්දේ නවත්තන්න, ප්‍රබාකරන් මරන්න එපා කියලා." තොප්පිගල කැලයක් , ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් , අලිමංකඩ පාමංකඩ, හමුදාපති ගැලවීමේ හමුදාවට " ඔය ඔහොම කිව්වේ උබලා වගේම යුද්ධේ නවත්තලා ප්‍රබාකරන් බේරා ගන්න වලිකාපු සෙට් තමා.

    පලි: උබ කන්නේ පොනිලගේ පුකේ මයිල් අස්සේ රිංගාගෙන උගෙන් වැටෙන ගූද නැත්නම් සිරිසේනගේ පුකේ මයිල් අස්සේ රිංගාගෙන උගෙන් වැටෙන ගූද?
     
    Last edited: