School cricket gana 2000he mula wage idala board eka baluwe na....Muralai,Vass..bowl karala test ,ODI series dinawala deddi{Batala Lankawata e kale idala kohomath hitiya....}cricket walata salli eddi board eke halparuwo deshapaaluwo kare salli walata kelapu eka....Hoda bowlersla tikak hada ganta gemak denta thibba niyama molayak board wala hitiyanan.....Lankawe Cricket 2007the wage idala adagena thama awe...Series dinnata,Final awata..Test cricket wala thathwe ehemmama thibbe lankawe...අපේ ක්‍රිකට් ඉවරද මචන්ල. කොදෙව්වන්ට වගේ අපේ රටත් ක්‍රිකට් වලින් අතුගාල දාන්න අපි නොදැනුවත්ව ගේමක් දුන්නද .
කොදෙව්වන්ගෙ දූපත් වල ඇමරිකාව බාස්කට් බෝල් ඇමරිකන් ෆුට්බෝල් ව්‍යාප්ත කලේ නැත්තම් කොදෙව්වො අදටත් අලුත් ක්‍රීඩකයො හොයාගන්නව . අපේ ක්‍රීඩාව පල්ලම් බැස්සෙ අද ඊයෙ ඉදන් නෙමෙයි . ඒකට වගකියන්න ඕන D S de සිල්වා අතුරුකමිටුව . ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි අන්තෙටම හින්දෝල ක්‍රීඩකයන්ට පඩි ගෙවාගන්න බැරි තැනට ගෙනාව .කොටින්ම ලයිට් බිල් ගෙවන්නෙ නැතුව ලයිට් කපන්නත් ඇවිත් තිබුන . ඒ කාලෙ පාසල් ක්‍රිකට් වලට අනුග්‍රහයක් දෙන්නෙ නැතුව බොරුවට කකා බිබී හිටපු උන් තමා මේවට වග කියන්න ඕන .
රගර් ඕනවට වඩා පුම්බන්න ගිහින් අන්තිමට රගරුත් නෑ ක්‍රිකටුත් නෑ .දැන් කොනක ඉදන් හදන්න වෙලා


Hambanthota ground eka hadanta salli deela thama board ekatai cricket walatai yana enaman nathi une.....dan husma thama adinne...
Dan ithin minissu balanneth T20 witharai..cricket kiyala danne T20 witharai...Ekath eka hethuwak cricket watenta...Cricket kiyala podi eka danneth T20 witharai.....
Bangaliyo wage team nagala awe unge T20 league eka hinda..;.
Lankawe ODI.,T20 watenta lokuma hethuwa fielding aul giya eka...eka digata math paradiddi morale watila digatama kaapu eka...eka planak eka digata karan yanta baruwa nikan cricket danne nathi eun atha daala thawa thawath guu karapu eka thama une.....
Kohomath dan cricket lassana na..Lankawe witharak newei lokema....

Nikan sigithi aathal thama thiyenne...Sira aathal na....


Rugby hinda newei cricket watune.....


Rugby walin wadiima unoth Lankawa Rugby 7s World cup select wei...echchara thama....