කොදෙව්වන් ගෙදර යති
ආරච්චි Member Sep 20, 2010 158 30 0 Dec 9, 2010 #5 ඉතින් වහිනවා නම් වෙන මොනවා කරන්නද??? මොකද වැස්සේ ක්රිකට් ගන්න බෑ කියලා වෙන මොන හේතු තිබ්බත් අපි දන්නවා උබලා වගේ මැටි හරක් දන්නේ නැති උනාට......
ඉතින් වහිනවා නම් වෙන මොනවා කරන්නද??? මොකද වැස්සේ ක්රිකට් ගන්න බෑ කියලා වෙන මොන හේතු තිබ්බත් අපි දන්නවා උබලා වගේ මැටි හරක් දන්නේ නැති උනාට......
shiyan_786 Member Mar 22, 2009 9,033 553 0 ~~Old Trafford~~ Dec 9, 2010 #6 වැස්සේ මැච් ගහන්න ගිහින් ඩ්රෙසින්ග් රූම් එකට වෙලා බලාගෙන ඉඳලා රෑන්කින්ග් වල පල්ලෙහාට යනවට වඩා හොඳයි උන්ව ගෙදර යවපු එක......
වැස්සේ මැච් ගහන්න ගිහින් ඩ්රෙසින්ග් රූම් එකට වෙලා බලාගෙන ඉඳලා රෑන්කින්ග් වල පල්ලෙහාට යනවට වඩා හොඳයි උන්ව ගෙදර යවපු එක......
Nalindax Well-known member Apr 6, 2009 7,429 708 113 38 AREA 51 Dec 9, 2010 #7 මේවට සම්පුර්නයෙන් වගකියන්න ඕනි මහින්ද......... මිනිහට තිබුන මේ වෑසි වලාකුලු ටික පිඹලා ඉන්දියාව පෑත්තට තල්ලු කරල දාන්න....
මේවට සම්පුර්නයෙන් වගකියන්න ඕනි මහින්ද......... මිනිහට තිබුන මේ වෑසි වලාකුලු ටික පිඹලා ඉන්දියාව පෑත්තට තල්ලු කරල දාන්න....