කොදෙව්වන් ගෙදර යති

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
කොදෙව්වන් ගෙදර යති

2010-12-09_104200.jpg
 
Sep 20, 2010
158
30
0
ඉතින් වහිනවා නම් වෙන මොනවා කරන්නද???
මොකද වැස්සේ ක්‍රිකට් ගන්න බෑ කියලා වෙන මොන හේතු තිබ්බත් අපි දන්නවා උබලා වගේ මැටි හරක් දන්නේ නැති උනාට......
 

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
වැස්සේ මැච් ගහන්න ගිහින් ඩ්‍රෙසින්ග් රූම් එකට වෙලා බලාගෙන ඉඳලා රෑන්කින්ග් වල පල්ලෙහාට යනවට වඩා හොඳයි උන්ව ගෙදර යවපු එක......
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේවට සම්පුර්නයෙන් වගකියන්න ඕනි මහින්ද......... මිනිහට තිබුන මේ වෑසි වලාකුලු ටික පිඹලා ඉන්දියාව පෑත්තට තල්ලු කරල දාන්න.... :frown::frown: